:yes::yes::yes::yes: ඕවගේ ගණන් දැක්ක නම් අපේ උන් පොෂ් කෑලි දිහා ඇහැක් ඇරල බලන එකක් නෑ..( යම් ස්වභාවික ලස්සනක් තියෙන එකක් හොයා ගනිල්ලා නැත්තම් එළියකට යන ගානේ පොකට් එකට දැනෙනවා සත්තයි.)
ලෝකෙ ලොකුම ජාවාරම් වර්ග හතරයි..ගොඩක් උන් දන්නේ මත්ද්‍රව්‍ය( Drugs) මං හිතන්නේ මේකට බෙහෙත් ජාති ඔක්කොම...