2020දී විදුලි දුම්රිය සේවයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://www.sundaytimes.lk/160911/business-times/volkswagen-car-plant-building-starts-next-month-207858.html

    වොක්ස්වැගන් එක හදනවා තමයි.
    ඒක නතර කරලා නෑ.
    කුලියාපිටියේ ඉඩම් ප්‍රශ්ණයක් උනා ඕකට පර්චස් කරන්න ගිය.
    ඒ ඉඩම් ප්‍රශ්නේ දැන් හරි.
    වැඩ පටන් ගන්නවා ජනවාරි ඉදලා.
    ඕක පාර්ලිමේන්තුවේදිත් කිව්වා.
    හදනව හදනව ලොල් වොක්ස්වැගන් සමාගමම කියල තිබ්බ කිසිම නිශ්පාදනාගාරක් ලකාවෙ හදන්නෙ නැ කියල...උබලත් පුදුම රැවටීමකට ලක්වෙලා ඉන්නෙ පව් ඇත්තටම උබල....:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;21005164 said:
    අනේ ඉතින් වැස්සට තෙමි තෙමි ගිය අපට මීරිගම වොල්ක්ස්වැගන් පක්ටරියෙන් අඩුවට කාර් දීල පාරේ කහ ඉරි සුදු කරලා දීල අපිව ජාතියන්තරේට ගෙනගිය මේ යහපාලන රජය 2020 දී විදුලි දුම්රියත් අපිට දෙන එක ඉරහද වගේ සුවර් ආයේ දෙකක් නැහැ ආයුබෝන් .:P:yes::rofl:

    අපේ අගමැතිතුමා ඉක්ට එහෙම අත්සන් කොලාම අපිට විදුලිය ප්‍රශ්නෙත් නැ එකත් ගේන්නේ ඉන්දියාවෙන් .මෙහෙ සේරම බලාගාර විකුනනවා
    :P
    ජාතික සම්පත් විකුනගෙන කන එක පොනිලගෙ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙලනෙ...ප්‍රකෝටි ගානක් වටින හම්බන්තොට වරාය විකුනගෙන කන්ඩලු හදන්නෙ...ඔකට වැහි නැති හෙන ගහන්ඩ ඔනෙ කරන අපරාදවලට...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හදනව හදනව ලොල් වොක්ස්වැගන් සමාගමම කියල තිබ්බ කිසිම නිශ්පාදනාගාරක් ලකාවෙ හදන්නෙ නැ කියල...උබලත් පුදුම රැවටීමකට ලක්වෙලා ඉන්නෙ පව් ඇත්තටම උබල....:lol::lol:

    නිශ්පාදනාගාර හදන්න කලින් කලු ජුලියට උත්තර දීලා ඉදපන්කෝ පොන්ස් ගූගල් සර්ච් කරලා හරි උත්තරේ අරන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිශ්පාදනාගාර හදන්න කලින් කලු ජුලියට උත්තර දීලා ඉදපන්කෝ පොන්ස් ගූගල් සර්ච් කරලා හරි උත්තරේ අරන්.
    උදේ පාන්දර් පල් බුරුවක් වගේ ගොන් කතා අහන්ඩ එපා..තොපි වගේ කබ්බො අහන අහ්න ඒවට උත්තර දෙන්ඩ මට කිසිම උවමනාවක් නැ...:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් ඇවිල්ල සාම්පූර් බලාගාරේ හදන එකත් නැවැත්තුවා චන්ඩි වගේ
    විදුලි දුම්රිය සේවයත් යෝජනා කරන්ඩ ඇත්තේ ඩිසල් බලාගාර තියන සෙට් එක වෙන්ඩ ඇති
    නැත්තම් එට්කා සයින් කරහම ඉන්දියාවෙන් දෙනවද දන් නැ කරන්ට් එකත් එක්කම
    :lol::lol::lol:

    මුන්ට රටට කරන්ට් එක දෙන්ඩ බැ කතාව විදුලි දුම්රිය ගැන

    :rofl::rofl::rofl:
    unp කාරයො කියන්නෙ මිහරක් බන්, වද අගමැතිය මොකක් හරි බොරුවක් කියපු ගමන් ලොකු කරගෙන දගලනව...අන්තිමට ඔවට විදුලිය කො කියල අහපු ගමන් හත්පොලේ ගාගෙන දගලනව....සාම්පූර් බලාගාරෙ ගැහුවනම් ඔය මොකත් කරන්ඩ පුලුවන් ඒක හදන් නැතුව විදුලි දුම්රිය ගැන කතා කිරීම විහිලුවක්....:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bayyo:
    Sampur indiyawata wikunaloo budu ammo rata paawa dunnoo indiyaawe praanthyak unooo....

    :lol::lol::lol:
    අයියො ගොන්සන් ඉන්දියාවෙන් තමා සාම්පුර් බලාගාරෙ හදන්ඩ උන්නෙ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ
    මුන් මේ විදුලි දුම්රිය කියන්නේ "ඩීසල් - ඉලෙක්ට්‍රික්" කියන ඒවාටම වෙන්න ඇති හිටං. මුං දන්නේ නැද්ද දැනුත් තියෙන්නේ ඒවා කියලා? අනික සැරින්සරේ කරන්ට් යනවා. කොහොමද ට්‍රෙන් එකේ යද්දී කරන්ට් ගියොත්? නයිටක් එහෙම ට්‍රේන් එකේ ඉන්න සෙට් උනොත්?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,300
    1
    13,206
    113
    Gotham City

    ඒ කාලෙ වික්කෙ ඔක කවුද කියලා කියපන් .අක්කර 600 ක් ඉන්දියන් කම්පැණි එකකට විකුණලා තියෙනවා අපෙ රටෙ දැහැමි පාලකයෙක් ,එයාගෙ නම සඳහන් කරපන් .

    ප.ලි : අද කටාර් වලට සිකුරාද හරිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් මේ විදුලි දුම්රිය කියන්නේ "ඩීසල් - ඉලෙක්ට්‍රික්" කියන ඒවාටම වෙන්න ඇති හිටං. මුං දන්නේ නැද්ද දැනුත් තියෙන්නේ ඒවා කියලා? අනික සැරින්සරේ කරන්ට් යනවා. කොහොමද ට්‍රෙන් එකේ යද්දී කරන්ට් ගියොත්? නයිටක් එහෙම ට්‍රේන් එකේ ඉන්න සෙට් උනොත්?
    :yes::yes: unp මීහරක්ගෙ දවල් හීන මචන්, වොක්ස්වැගන් එකෙන් බලු උනාට පස්සෙ දැන් විදුලි දුම්රියක් ගැන කියවනව,unp කියන්නෙ මීහරක් රැලක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ කාලෙ වික්කෙ ඔක කවුද කියලා කියපන් .අක්කර 600 ක් ඉන්දියන් කම්පැණි එකකට විකුණලා තියෙනවා අපෙ රටෙ දැහැමි පාලකයෙක් ,එයාගෙ නම සඳහන් කරපන් .

    ප.ලි : අද කටාර් වලට සිකුරාද හරිය
    ආහ් කටාර් පොන්සිය රියාල් දෙන්නෙ කිරියෙ පොස්ට් දානවටද?? :lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    2020 වසර වන විට විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.

    මෙම ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මිගමුව දක්වාත් ආරම්භ කිරීමට නියමිතයි.

    ඊට අමතරව කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාද විදුලි දුම්රිය සේවාව ක‍්‍රියාත්මක කෙරෙනු ඇති.

    මෙම විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය යටතේ වැයට කිලෝමීටර සියයක ධාවන වේගයකින් ගමන් කළ හැකි පරිදී දුම්රිය මාර්ග නවිකරණය කිරීමට සැළසුම් කර තිබෙනවා.

    http://nethnews.lk/article/28975

    ඉතින් බං දැනටත් මහවට දාලා තියෙන (Power Jet /S10) සෙට් එක 100kmph වලින් යනවනේ.. :dull::dull::dull: පොඩ්ඩක් හිටින් එලවන උන්ගෙන්ම අහල බලන්න..මොර‍ටුව එක 80kmph ද කොහෙද යනවා. ට්‍රැක් එකේ යන ඔක්කොම ඔය ස්පීඩ් එකෙන් යනව නම් එකක්.වගේම කෝච්චි Speed එකට යනකොට ඔය අතර ටයිම් ගැප් ‍ෆිල් වෙන්න තව කෝච්චි දානව නම් හොඳයි. නැත්තම් ඉතින් හයියෙන් ගියා කියල ප්‍රශ්නේ විස‍ඳෙන්නේ නෑ. මොකද දැනට උනත් කෝච්චි ඉස්සරට වඩා හොඳට ටයිම් ලයින් එකේ යන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා.​
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,764
    7,958
    113
    මෙන්න මෙතන...
    එරෝසන් උබ මෙතන බෙරිහන් දුන්නට රටේ දැන් වෙන දෙයක් වත් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් වත් අබමල් රේණුවකින් වෙනස් වෙන්නේ නෑ..
    මෙතන කව්රුවත් කියන්නේ නෑ රනිල් හරි කියල..රනිල්ගේ හොද වැඩත් තියෙනවා..නරක වැඩත් තියෙනවා..අපිට ඒක කෙලින්ම කියන්න පුළුවන්..එත්උබට එහෙම බෑ..මොකද උබ මෙතන අදෝනා දෙන්නේ මහින්ද හෙන පිරිසිදු චරිතේ වගේ..
    උබල මහින්ද වැරදි කරන කාලෙත් දැන් වගේ වැරද්දට වැරදි කියල කිව්වා නම් අදත් මහින්ද ඉන්නවා ජනාදිපති වෙලා..වහල් කම කියන්නේ එකෙක් හරි දේ කලත් වැරදි දේ කලත් ඌ හරි කියල කියන එක..උබල අන්න ඒ වගේ..උන්ගේ කොමෙන්ට් දැක්කමත් හිරිකිතයි..තව ඉන්නවා සෙට් එකක් උබ වගේ සාප ඉල්ලන..
    KDH,jayanathek,funkyguy සහ එරෝසන් කියන්නේ එක වගේම පොන්නයෝ රැලක්..
    උන්ට යන්න වෙන්නේ කොහොමද කියල බලාගන්න පුළුවන් ඉස්සරහට..
    මොකද කවදාවත් තරහ කාරයෙක්ටවත් සාප කරන්න නරකයි..
    අපිත් හිතුව වෙනසක් වෙයි කියල..සහ අපිට ඒ වෙලාවේ ගන්න තිබුන හොදම විකල්පය තමයි අපි ගත්තේ..අපි මොනවා කිව්වත් ටව අවුරුදු 3ක් තියෙනවා මේ ආණ්ඩුවට මගදී කෙල උනොත් ඇරෙන්න..
    මේ ආණ්ඩුව ගෙනාව වගේම ඊලග පාර ගෙදර යවන්නත් අපිට පුළුවන්..මෙහෙම ගියොත් නම් කොහොමත් එක වෙයි..
    හැබැයි එකක් මතක තියාගනින්..මේ ආණ්ඩුව ගෙදර යවනවා කියන එකේ තේරුම ආයේ මහින්ද ගේනවා කියන එක නෙවෙයි..
    දැන් මෙතන ඇවිත් අර 150 ට පිටකොටුවේ ඉන්න ගණිකාවෝ වගේ කෑ ගහන්න එපා කුණුහරුප සහ අදාළ නැති දේවල් කිය කිය..
    වැදගත් විදියට කියන දෙයක් කියපන් මම වැරදි නම්..​
     
    මාතර ලයින් එකෙත් යන express trains වලත් උපරිම වේග සීමාව 100KMPH යි.
     
    මට වෙනස් කරන්ඩ බැ කියල මම පිලිගන්නව මොකද මට වෙනස් කරන්ඩ පුලුවන් නම් වද අගමැතියට හම්බන්තොට වරාය විකුනගෙන කන්ඩ මම ඉඩ තියන් නැ, කොලබ වරාය විකුනගෙන කන්ඩ ඉඩ දෙන්නෙත් නැ,ලගම විකුනගෙන කන්ඩ ඉඩ දෙන්නෙත් නැ, දුම් රිය විකුනන්ඩ දෙන්නෙත් නැ, ශ්‍රි ලකන් එයාලයින් විකුනන්ඩ දෙන්නෙත් නැ,මහ බැකුව හොරා කන්ඩ ඉඩ දෙන්නෙත් නැ.:no::no:

    දැන් කියන්ඩකො බලන්ඩ රනිල් කරල තියෙන හොද වැඩ මොනවද කියල,, කෙලින් කියන්ඩ රනිල් මෙන්න මේ හොද වැඩ ටික කරල තියෙනව උදාහරනත් එක්කම දෙන්ඩකො බලන්ඩ මොනවද වද අගමැතිය රටට දායාද කරල තියෙන්නෙ කියල...?????

    දැන් තොට ලක්ශ 62කේ මීහරකෙක් වීම ගැන සතුටුද??? තොපිට වෙනස සැපද?? නිකන් දෙනව කියපු බයික් එක හම්බෙලා, වොක්ස්වැගන් කාර එක අරගෙන, ගූගල් බැලුමෙන් නොමිලෙ 4G එහෙම අරගෙන සපාන් එකේද ඉන්නෙ???? :dull:

    මේ පාන්ඩුව ගෙදර යනව් කියන එකේ තේරුම මහින්ද එනව කියන එක නෙමේනම් මොකා එනව කියලද හිතාගෙන ඉන්නෙ, රටම වද පොන්සිය විකුනයිද????
     
    ඉතින් සිරිසේන මැරුණම උබට අවුල්ද?:lol::lol::lol::lol:

    එකෙන්ම .අපිත් කියන්නෙ රනිල් 100% ක් ක්ලීන් චරිතයක් නෙමෙ. මෙ රටෙ අධ්‍යාපනය කැවෙ රනිල් අධ්‍යාපන ඇමති කාලෙ. මිනිහා එ දවස් වල තරුණ හාදයා. කිසි පළපුරුද්දක් නැහැ. ඉතිං ඒ වගෙ එකෙක්ව රටෙ වටිනාම අමාත්‍යංශෙක වගකීමක් දෙද්දි ලොකු පුටු වල ඇත්තො කල්පනා කළෙ නැහැ. එව්වායෙ ප්‍රතිඵල තමා අද අනවශ්‍ය තරඟය, මෙ පෞද්ගලික විද්‍යාල කෙස් සෙරම, ජේ ආර් තමා රජයෙ සෙවයෙ වටිනාකම නැති කලෙ. ගාමන්ට් ඇති කලෙ ,ප්‍රයිවට් බස් ගෙනාවෙ. ත්‍රීවිලර් ගෙනාවෙ කුඩු අබිං පවා ආවෙ ජෙ ආර් ගෙ විවෘත ආර්ථිකයෙන්. ඉතිං එව්වා වැරදි කියන්න අපිට කොන්ද තියෙනවා මොකද අපි වහල්ලු නොවන නිසා. එත් මුන්ගෙ සෙට් එක ඒ කිව්වෙ ඔය Erozan. KDH ඇතුළු නඩෙට් එක නැහැ .මුනුත් ඒ අකාලෙ මහින්දගෙ වැරදි දැකලා පෙන්නලා දුන්නානම් මහින්ද අදටත් ජනපති. මෙ වගෙ වහල් කාලකණ්ණි නිසා තම මහින්දට කෙල වුණෙත් නැවත මහින්ද බලයට එන්නෙ නැත්තෙත්.
     
    මචන් මම පුද්ගලික ලැබ ප්‍රයෝජන බලාගෙන මගේ චන්දේ පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි..ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ ලංකාවේ බහුතරයක් මිනිස්සු හිතන් ඉන්නේ චන්දේ කියන්නේ තමන්ට ගොඩ යන්න පුළුවන් චාන්ස් එකක් කියල..නැත්නම් 500/= ට තමන්ගේ චන්දේ පාවිච්චි කරයිද..
    අද වෙනකම් මම ඔය එක දෙස්පාලුවෙක් පස්සේ ගිහිල්ලත් නෑ..මම මගේ මහන්සියෙන් කරගත්තු දේවල් තමයි තියෙන්නේ..අනික උබල හොර වැඩ කරන එවුන්ට හෙන ඉල්ලුවට මට කමක් නෑ..හැබැයි අහිංසක මිනිස්සු ගාවගන්න එපා..අපි එදා දන්නවනම් මෙහෙම වෙනවා කියල එදා චන්දේ මීට වෙනස් වෙන්න තිබුන..
    අනික එක දෙයක් දැනගනින්..මහින්දට දැන් 72 යි වයස..ඕනේ නම් තව අවුරදු 15ක් උපරිම ජීවත් වෙයි..
    උබල ඊට පස්සේ අපායෙන් මහින්දව ගේන්න හදනවද ලංකාවේ ජනාධිපතිකමට..
    නිකන් විහිලු සපයන්නේ නැතුව වැඩක් බලාගනින් බන්..​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,543
    113
    රූකඩ රාජ්ජේ

    එකෙන්ම .අපිත් කියන්නෙ රනිල් 100% ක් ක්ලීන් චරිතයක් නෙමෙ. මෙ රටෙ අධ්‍යාපනය කැවෙ රනිල් අධ්‍යාපන ඇමති කාලෙ. මිනිහා එ දවස් වල තරුණ හාදයා. කිසි පළපුරුද්දක් නැහැ. ඉතිං ඒ වගෙ එකෙක්ව රටෙ වටිනාම අමාත්‍යංශෙක වගකීමක් දෙද්දි ලොකු පුටු වල ඇත්තො කල්පනා කළෙ නැහැ. එව්වායෙ ප්‍රතිඵල තමා අද අනවශ්‍ය තරඟය, මෙ පෞද්ගලික විද්‍යාල කෙස් සෙරම, ජේ ආර් තමා රජයෙ සෙවයෙ වටිනාකම නැති කලෙ. ගාමන්ට් ඇති කලෙ ,ප්‍රයිවට් බස් ගෙනාවෙ. ත්‍රීවිලර් ගෙනාවෙ කුඩු අබිං පවා ආවෙ ජෙ ආර් ගෙ විවෘත ආර්ථිකයෙන්. ඉතිං එව්වා වැරදි කියන්න අපිට කොන්ද තියෙනවා මොකද අපි වහල්ලු නොවන නිසා. එත් මුන්ගෙ සෙට් එක ඒ කිව්වෙ ඔය Erozan. KDH ඇතුළු නඩෙට් එක නැහැ .මුනුත් ඒ අකාලෙ මහින්දගෙ වැරදි දැකලා පෙන්නලා දුන්නානම් මහින්ද අදටත් ජනපති. මෙ වගෙ වහල් කාලකණ්ණි නිසා තම මහින්දට කෙල වුණෙත් නැවත මහින්ද බලයට එන්නෙ නැත්තෙත්.

    වැඩක් කියලා ගන්න තියෙන්නෙ අධිවෙගි මාර්ගය විතරයි. එකත් චන්ද්‍රිකාගෙ සංකල්පයක්. ඔහොම නෙමෙ හදන්න හිටියෙ එක පැත්තකට මංතීරු 4 ගානෙ මන්තීරු 8ක්
    එත් මූ දෙපැත්තටම මංතීරු දෙකගානෙ තමා තියෙන්නෙ. පොය දවසට හයිලෙවල් පාර වගෙ තමා .

    .................................................. ........................................

    අධිවෙගි මාර්ගයක් කියලා එකක් හැදුවා යොජිත ක්‍රමෙන් බැහැරව .එක යොජනා උනෙ චන්ද්‍රිකා සමයෙ. චන්ද්‍රිකාගෙ සංකල්පයක්. පස්සෙ මහින්ද ක්‍රියාත්මක කලා මංතීරු ගාණ අඩු කරලා යොජිත කොටසට වෙන් වෙච්ච ගාණ හොරා කාලා. පොය දවසට හයිලෙවල් පාරෙ යනවා වගෙ දමා ඊනියා අධිවෙගී මාර්ගෙ.

    මචන් මේ දේශපාලනික දෙයක් කියනවා නෙවෙයි. නමුත් මේ වගේ බොරු ප්‍රචාර මිනිස්සු අතරට යන එක වලක්වන්න ඕන නිසයි කියන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගය මුලින්ම (චන්ද්‍රිකා සමය) ඉඳලම යෝජනා වෙලා තිබුනේ එක් පසකට එක් මන්තිරුවක් ලෙසට. ඒ කියන්නේ මුළු පාරේම තියන්නේ මංතීරු 2 යි. නමුත් මේකේ වැඩ නැවත ආරම්භ කරන්න කලින් (මහින්ද සමයේ) ශක්‍යතා අධ්‍යනයකින් පස්සේ තීරණය කළා මංතීරු 4 දක්වා වැඩි කරන්න. (මතකද මන්ද ජේවිපී ඇත්තෝ ලෝකේ පටුම හයිවේ එක කියල කින්ඩි දැම්ම? හැබැයි මේකේ මුලින් යෝජනා වෙලා තිබුනේ මංතීරු 2 යි) අදටත් ගොඩක් පාලම් පටු ඒ හැම එකක්ම මංතීරු 2 කට සිමා කරලා හදපු නිසා. මාව විස්වාස නැත්නම් මෙන්න ආසියා සංවර්ධන බැංකුවේ ශක්‍යතා වාර්තාව.
    https://www.adb.org/sites/default/files/project-document/81845/26522-023-pcr.pdf
    මේකේ 3 වෙනි පිටුවේ 8 වෙනි කරුණ ගැන අවධානය යොමු කරන්න කැමතියි. ඔබගේ පහසුව සඳහා මෙතන කොපි පේස්ට් කරන්නම්,
    The Southern Highway was designed with a view to being constructed in stages,
    whereby the first stage would involve construction to a two-lane standard (except for section I,
    which was from the beginning constructed to the four-lane standard
    ) and scheduled to be
    upgraded to the four-lane standard after 2010. However, during implementation, traffic growth
    on the Galle Road from 2000 to 2005 had been higher than forecast in 1999
    and there was a
    similar increase in traffic volume for road networks in the Western and Southern Provinces. In
    addition, the proposed expansion of the highway to four-lane standard undertaken
    simultaneously with the two-lane construction was expected to result in substantial time and
    cost savings and reduce disruption caused by construction activities. Considering these factors,
    the government decided to advance the upgrading of the whole road to four-lane standard in
    2007.

    මෙහි තවත් අධ්‍යනය කල හැකි, ඔබ වැනි අන්තර්ජාලයේ බොරු ප්‍රචාර ගෙන යන අය විසින් කියවිය යුතු බොහෝ දෑ මෙහි අන්තර්ගතව ඇත.

    :lol::lol::lol::lol::lol::lol:

    බුරුස්