1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මම හරියටම මගේ එක කීයක් කරනවද කියලා බලලා කියන්නම්..තාම ගත්ත අලුතනෙ ඉතින් පොඩ්ඩක් ආතල් එකට පිකප් කරනවා..500 ගහලා නන් කරල තිබ්බේ 22 වගේ :yes::yes:
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආහ් රෑ වෙලා දාන්නම්..ලයිට් ටික එහෙම පේන්නේ එතකොට නේ :yes::yes:
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ජන්තු අය්යාගේ VTR එකත් ආයේ සුපිරිම බඩුවක්..ඒක ඉතින් 2009 EFI එකක් නේ..ගන්න එකෙක් ට තමන්ගේ මුනුබුරාට පදින්න දෙන්නත් පුලුවන්:yes::yes:
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් මචන් ඔරිජිනල් මයිලේජ්..ජපානේ ඉදන් ගෙඩිය පිටින් ගෙනාපු එකක් නේ:yes::yes: බයික් එකට නන් 305 000 ගියා..Insuarence දැම්මේ ෆුල් එකක්..ඒ නිසා සේරම 320 000 වගේ වෙලා තියනවා:yes::yes:
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එල එල තැන්කූ මචෝ..මම උබටත් සැහෙන්න වද දුන්නනේ මේක ගන්න..මේකෙන් එහෙම නයා වගේ රින්ගන්න ටිකක් අමරුයි වගේ.. ඔව් ඔව් ඒ කෑල්ල නන් බෆ් කරන්න ඔනෑ බන්..නිකල් කෑලි ටික එලකිරි වගේ තියනවා අවුලක් නැහැ:D:yes::yes:
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔන්න දැම්මෝ:angry::angry:
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔන්න කොල්ලනේ පෙරුම් පුරලා පුරලා 250 එකක් කරගහන්න තිබ්බ ආසාව ඉශ්ට කරගත්තා.:yes::yes:.මේක ජන්තු අය්යා නන් ඊයේ දැක්කා..ජන්තු අය්යගේ එකත් මම ඊයේ ගිහින් බැලුවා..මේක ගන්න සෑහෙන්න කට්ටක් නන් කෑවා.. හේතුව හරි හමන් හිතට අල්ලන බයික් එකක් හොයාගන්න හරි අමාරු උනා..කුරුනෑගල ගිහිල්ලත් බැලුවා.එහෙ තිබ්බ ඒවා...
  8. Isuru Nayanajith Bandara

    okata machan malakada kaala witharai ne thiyenne..chrome plate karana thanakata denna un oka...

    okata machan malakada kaala witharai ne thiyenne..chrome plate karana thanakata denna un oka aluth wage hadala denawa..maligawaththe nan place aekak thiyanawa oka restore karala denna rs.500 wage gani..
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    දැන් අර ජන්තු අය්යා කිව්වානේ බ්‍රෙක් කේස් එකක්..ඒ හින්දා මෙයාටත් දැන් බ්‍රේක් අවුල් ලු :angry::angry:..අනේ බඩෝ ඩිස්ක් බ්‍රේක් වල බ්‍රේක් අඩු වෙන්නේ නැහැ..එක්කො බ්‍රේක් නෑතුවම යනවා නැත්තන් බ්‍රේක් ලොක් වෙනවා..පෑඩ් ගෙවිලා නන් බ්‍රේක් ගහද්දි සද්දයක් එනවා.
  10. Isuru Nayanajith Bandara

    Credit Card Users

    HSBC thamai ithin..lots of offers and veru good service.. Interest rates are somewhat higher than local credit cards such as Sampath but still very good..
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කවුරු උනත් උබට හොද ලනුවක් බන් දීලා තියෙන්න..සෙන්සර් කාර්බ් කියලා කියන්නේ මම දන්න විදිහට Thottle position sensor එන එක..එකෙන් වෙන්නේ ඉතින් accelerator එක කරකවන ගානට බයික් එක pickup නැත්තන් ignition advance කරන එක. ඒකෙන් ලග pickup වැඩි වෙනවා..ඒත් ඕකෙන් වෙන මහ දෙයක් නැහැ බන්..:no::no: ජේඩ් පරන...
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අත්දැකීමෙන් කියන්නේ අය්යේ චයිනීස් පොම්පේ බ්‍රේක් තියනවා ඔරිජිනල් එකට වඩා..මාස 6න් යනවා කියන එක නන් විකුනගන්න කියන කතාවක්..දැන් මගේ එකට අවුරුදු 3ක් නෙ :yes::yes:
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මම හෙට එනවා යාලුවගේ බයික් එක බලන්න..මම දැන් මොකක් ගන්න ද කියලා හිතා ගන්න බැරුව බන් ඉන්නේ.. මට දීපල්ලකො හරි අදහසක් :( :no::no:
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනේ එපා බන් සින්ගල් සිලින්ඩර් හරියන්නේ නැහැ..finance දන්නේ සල්ලි නැතුව නෙමෙයි බන් මගෙ කිසිම ඉතුරුවක් නැහැ..සල්ලි ටික වියදන් කරලා දානවා කිසිම තෙරුමක් නැතුව..ඕක දැන් ගත්තහම අනිවාර්යෙන් ගෙවන්න වෙනවා නේ මාසේ ගානේ එතකොට අන්තිමට බයික් එකක් හරි තියනවා
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මචන් උබ කිව්ව කතාව නන් සහතික ඇත්ත මචන්. V ටයිප් එන්ජින් වල නිතර නිතර දුවද්දි හෙඩ් එක සද්ද වෙන්න බලනවා කියලා මට දෙතුන් දෙනෙක්ම කිව්වා..අපේ TDI ගේ VTR එකෙත් Timing chain දැම්මා කියලා මට කිව්වා..ඒක unregistered ගෙනාපු බයික් එකක්..මට කියපන් මචන් මොකද්ද මගේ ගානට හොද? 3.50 මචන් උපරිම..ඒකත් finance...
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් ඔව් දුන්නා..අහලා කියපන්කො
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    VTR එකක් හෝ හොනට් එකක් 3.5 ට අඩුවෙන් සොයමින් සිටි..අනේ හොයලා දෙන්න..
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පරනයි කියන්නේ ඉතින් ඒක හදලා තියෙන්නෙත් 97 නේද?? 2 මීටර් නන් ආවේ 2003 ඉදන් නේ
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ගුඩ් මෝර්නින්ග් කුකුලෝස්.. හරිදුවො VTR single meter and Dual meter දෙකෙ මොකද්ද බන් වෙනස..මීටරේ විතරද
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මිටරේ නන් තියෙන්නේ 30000 කියලා..දෙවනි මීටරේ නෙ..පලවෙනි එකෙන් 90ක් දිව්වා..එන්ජින් රෙපයාර් කරල දැන් 15 විතර දුවලා

    No contents