1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් ඔව් ඉතින් අඩුවට තමයි දෙන්නෙ..මට නිකන් ලාවට වගේ ගානක් කියපන්..අපෝ ඔව් බන් ඕවා ඇහෙද්දි නන් ඕනෑ නැහැ :(:(
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මේ මම මගෙ බයික් එක දෙනවා බන්. කීයකට විතර දෙන්න පුලුවන් වෙයි ද දන්නෙ නැහැ නේද බන්..දැන් ඇති වගේ බන් :oo::oo:
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    GN Engine aekak ne ban :shocked::shocked:
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සෙන්ස්ර් එකයි එතන තියන ප්ලාස්ටික් කෑල්ලයි දෙකම ජානක මොටර්ස් එකේ 1150 ට ගන්න පුලුවන්..කොහොමත් ඕකේ ඒ ප්ලාස්ටික් කෑල්ල විතරක් වෙනම ගන්න නැහැ..කොම්පනි එකට ඇවිත් ඇඩුවොත් නන් සමහර විට දෙයි :yes:
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොල්ලනේ හෙල්ප් එකක් දීපල්ලා. 30 වෙනිදා කැම්පස් විබාගේ අවසන් වෙන බැවින් අපේ 6 දෙනෙක් නුවරැලියේ රවුමක් දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා..මට පුලුවන් නන් 6කට යන්න පුලුවන් වාහනයක් හොයලා දෙන්න..දවසට රෙන්ට් ගෙවන්න එකක් තමයි හොයන්නේ.තෙල් අපි ගහනවා..දවසට සාදාරන ගානක් ගෙවමි. දවස් 3ක්.. 2,3,4
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මේ බඩු සෙට් එකම උබ කොම්පැනි ගන්නේ නැතුව ජානක මෝටර්ස් හරි පන්චිකාවත්තේ වෙන කඩෙකින් හරි ගත්තා නන් 7000 කට විතර ගන්න තිබ්බා..මම ස්විච් සෙට් දෙක දැම්මෙ ර්ස් 3200යි..
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    දැන් මොකද බන් තත්වේ?? මම උබට වැඩක් කරල දෙන්න කිව්වා ඒක කරල දුන්නෙත් නැහැ..දැන් ඇවිදින්න පුලුවන්ද?:)
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උබ ගෑනුන්ට වැඩ පෙන්නන්න ගිහින් කකුල කඩා ගත්තට අපි මොනවා කරන්නද?? :lol::lol:අපිට නන් 2014 සුපිරි :lol::lol:
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    වැඩ වැඩ ඩෝ:angry::angry::angry::angry:
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අපේ හරිදුවා කියපු විදිහට සුද්දයක් දාලා බලපන්..හැබැයි මට නන් හිතෙන්නෙ උබේ මීටර් සෙන්ස්ර් එක මීටරේට සෙට් වෙන තැන වයර් 4ක් තියනවා..ඔතන සුදු පාට වයර් එක කැඩිලා වෙන්න පුලුවන්..එහෙම වෙලවට ඒ වයර් එක ශොර්ට් වෙද්දි මීටරේ එක එක ඉලක්කම් පෙන්නනවා.. :yes::yes::yes:
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නැහැ නැහැ එච්චර එකක් කරන්න ඕනැ නැහැ..මේක ගොඩාක් හිර කරල සෙට් කරල තියන ස්විච් එකක් නෙමෙයි මචන්..කරන්න තියෙන්නේ ඕක උඩින් අල්ලල චුට්ටක් කරකවන්න..එතකොට යටින් තියන නට් එක බුරුල් වෙනවා..ඊටපස්සෙ ඕනෑ ගානට අරන් තද කරගන්න.. :yes::yes::yes:
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කැම්පස් එකේ කලා උලෙලට පොඩ්ඩක් සෙට් වුනා බන්..කෝ අර තඩි බඩා..උට කෝල් කරන්න ඇපොයින්ට්මන්ට් දාන්න ඕනෑ:angry::angry:
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔන්න මමත් අලුත් ක්ලබ් එකට ජොයින් උනා :D :D
  14. Isuru Nayanajith Bandara

    එළකිරියේ යූසර් නේම් එක

    මගේ නන් ඇත්ත සම්පූර්න නම තමයි තියෙන්නේ :yes: :yes:
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උබ මොකටද පුක මඩේ බැස්සුවේ :oo::oo:
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නැහැ මම කුලියාපිටියේ නෙමෙයි මම කඩවත..මම යන්නේ වයබ කැම්පස් එකට..සතියේ දවස් පහ ඉතින් එහේ තමයි..ඔව් ඔව් කැම්පස් එකක් තියනවා..ටවුමේ ඒ ඉලව්ව වගේ නෙමෙයි බන් කැම්ප්ස් එක හොදට ලස්සනට තියනවා
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    Mid exam තිබ්බා බන් :nerd::nerd: ඊයේ ඉවර උනේ.. ඊයෙ හවසම නාගෙන ආවා ගෙදර..කොහොමද කකුල දැන්
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පොම්පේ ගලවලා අරන් තියලා 450 ට තියන චයිනීස් පොම්පයක් දාන්න..මම කඩවතින් අරන් දැම්මා දැන් අවුරුදු 3ක් තාම කිසි කේස් එකක් නැහැ :yes::yes:
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩෝ අඩෝ මේ උබ කුලියාපිටියට එක එක එවා කියන්න එන්න එපා..උබ අපේ කැම්පස් එකට එන්න එපැයි..:dull::dull::angry::angry::angry:

    No contents