1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පිස්සුද බන්..ඒ ග්‍රීස් දාන්න එපා චේන් එකට..ඒවාගේ වැලි එහෙම හොයාගෙන ඇවිත් ඇලෙන්නේ..එක්කො චේන් ලූබ් හොයලා දාපන් නැත්තන් SAE90 ගියර් ඔයිල් දාපන්..මලාට අර ග්‍රීස් නන් දාන්න එපා නිකන් චේන් සවුත්තු වෙනවා :no::no:
  2. Isuru Nayanajith Bandara

    මේ laptop එක හොදද????

    තියනවා තියනවා බන් බෝඩ් එක බිමින් තියලා තියෙන්නෙ..අපේ යුරාජ් බඩා ගේ ශොප් එක මේක.. http://www.elakiri.com/forum/member.php?u=1489
  3. Isuru Nayanajith Bandara

    සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

    කතා කරලා වැඩක් නැහැ රත්තරනේ ඕවා ගැන නන්..අපේ හු#%&*ලාට ඉගෙන ගන්න නිකන් දීලාත් කාලකන්නි ඉගෙන ගන්නේ නැහැ..තබ සතයක් හම්බ කරන්න හිතන්නෙ නැහැ කාලකන්නි කමට ගෙදරට වෙලා උඩ බලන් ඉන්නවා..:angry: :angry:
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඉදපල්ලා කලිසම ගලවලා ආයුදේ පෙන්නන්න...:oo::oo::angry::angry:
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොන හු#%^ යකෝ මේ..මේක පුරා කඩු කිනිසි මදර්බෝඩ් එක එක රෙද්දවල් නේ :angry: :angry:
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ජන්තු අය්යේ මගේ එකේ නන් ලීටර් 2.5 ක් වගේ තියෙද්දි රිසර්ව් වැටෙන්නේ..ඔයාගෙත් ඉතින් ඒ ගානම තමයි..
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕනෑ ලබ්බක් දාලා හෝදපන් බන්..මම නන් හයි ප්‍රෙශර් වතුර ගහලත් හෝදනවා:yes::yes:
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේකාගේ වහන්තරාවේ ස්ප්‍රොකට් රේසර් එකේ තත්වේ මොකද දන්නේ නැහැ නේද බන්:no::no:
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නැහැ එක කොට්ට සෙට් එකයි තියෙන්නේ..පදින විදිහට තමයි ඉතින් ගෙවීම..නිතරම එන්ජින් බ්‍රේකින් කරන උන්ගේ නන් චේන් එකට කෙල වීම ඉකමන්..මට එහෙම වෙන නිසා කියන්නේ :yes::yes:
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    චේන් එකක් සාමන්යෙන් එකම ගානට ගෙවෙන්නේ නැහැ බන්..උබේ බයික් එකට වෙලා තියෙන්නේ ඒක..චේන් එකේ වෙන තැන් වලට වඩා එක තැනක් ලූස් වැඩ්යි..අන්න ඒ ලූස් තැන සෙට් වුනහම තමයි පස්සෙන් ගෑවෙනවා වගේ තෙරෙන්නෙ චේන් කවරයක් තියන බයික් වල ඉතින් ඒ සද්දේ හොදටම ඇහෙනවා..ඕකට කරන්න තාවකාලික දෙවල් ටිකක් තියනවා..සේරටම කලින්...
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අනේ බුදු මාමේ මගේ අර money වැඩෙත් බලන්නකෝ..මම හරි ගිහින් ගන්නම්..මොකද වහින වෙලාවට ඉස්සරහ ටයර් එක දකිද්දි මට මරු පේනවා..:no::no:
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔව් ඔව් බන් ඩිජිටල් එකක් තමයි ගන්න ඕනැ..කටු ඒවා මහා වාත
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මමත් දැන් ඉදලා හිටලා පොඩි පොඩි ඉලෙක්ට්‍රික් වැඩ කරන නිසා ebay එකෙන් මල්ටි මීට්ර් එකක් දාන්න බැලුවෙ බන්..මෙහෙට එද්දි අවුලක් වෙයිද?? අනික ඕවා ගනිද්දි මොනවද බන් බලන්න ඔනෑ :oo::oo:
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩෝ මේ අපේ පල්ස්ර් ස්ටාර්ට් එකෙදි බැට්‍රිය චාර්ජ් වෙනවා කියලා දැනගන්නේ කොහොමද බන්..කොච්චර voltage එකක් පෙන්නන්න ඕනෑද :oo::oo:
  15. Isuru Nayanajith Bandara

    වැඩිම තෙල් කරන් බයික් 1 මොකක්ද?

    discover 100 aeke horsepower adu unata bara wadiy ban..ath dakeemen kiyanne..platina 100 aeka thel karanawa discover 100 aekata wada.. thel hodatama karanna ona nan ara cd dawn hari tvs metro hari aekak ganna..thel kirilla hodatama hodai metro aeke..habai ithin TVS walata aeka aeka katha...
  16. Isuru Nayanajith Bandara

    Windows phone Apps

    SOUND HOUND වටින Music Identification සොෆ්ට්වෙයාර් එකක්.. TrackID එකට වඩා හොදයි මට හිතෙන්නේ Link : http://www.windowsphone.com/en-us/store/app/soundhound/6bae10bf-e831-49b7-a51f-cee8e91c7b1d Phototastic කොලාජ් වර්ගයේ පොටෝ එඩිටින්ග් සොෆ්ට්වෙයාර්.. පොටෝ ගොඩාක් එකතු කරලා ලස්සන තනි පොටෝ එකක්...
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඕනවට වඩා හුරතල් කලා ඇති බන් දැන් බයික් එක..දැන් කරන්නේ වෙලවට එන්ජින් ඔයිල් මාරු කරන එක විතරයි..මාස දෙකකින් හේදුවෙත් නැහැ:dull::dull:
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඇයි ඕක උඩින් පාස් උනා කියලා උබට සම්මානයක් දෙනවද??:rofl::rofl: අපිනන් රියල් සින්හලු වගේ ගිය සදුදා ටෙස්ට් එක කලා..කිසිම දෙයක් කරලා නෙමේයි ගියේ.අඩුම තරමේ Air Filter එක වත් සුද්ද කලේ නැහැ.. Plug වලට මාස හයකින් විතර අත තියලා නැහැ..ඒත් බලපන්කො oneshot පාස්.. මගේ fuel wastage වැඩිද බන් :oo::oo:
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔව් ඔව් මේ පැත්තේ හොදම වැඩ කාරයා එඩ්වඩ් තමයි..හැබැයි ඒ යකා හෙන කම්මැලියි..ගෝලයා ට කියන්න..පොර ඔනැ වැඩක් කරනවා පට්ට හැකියාවක් තියන පොරක්... තාත්තගේ office වැඩකට..වැඩ කරන ඒවා බොල ඔනෑ:angry::angry:

    No contents