දිගටම කරගෙන පලයන් මචන් සුබ පැතුම්
මම මේකේ ඉන්නේ 2007 ඉදල. ඔය වගේ කීප දෙනෙක් කලිනුත් මේකේ හිටය බන් මේකේ උන් කියන කරන කතා නිසා උන් ලියන එකත් නවත්තල දැන් හොයාගන්නත් නැහැ එහෙමත් නැත්තන් වෙන ත්රෙඅඩ් වලට comments දන්න ගිහින් සවුත්තු වෙනවා උබ පරිස්සමින් හිටපන් කට්ටිය කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා. අනම්...