මට එළිකිරියේ හිමි තැන...
[FONT="]මට එළිකිරියේ හිමි තැන...[/FONT]
[FONT="]මම එළිකිරියට ජොයින් වුනේ [/FONT]2016-06-10. [FONT="]ඒ කියන්නේ එළකිරියේ මග වයස දවස් [/FONT]13[FONT="] ක් විතර. දැන් මගේ [/FONT][FONT="]Junior [/FONT][FONT="]කෑල්ල අයින් වෙලා.. සතුටුයි. [/FONT]PM[FONT="] මගින් මට උදව් කරපු සහෝදරයන් කීප දෙනෙක්ම ඉන්නවා ඔවුන්ට මගේ හදපිරි ප‍්‍රණාමය පුද කරනවා...[/FONT]
[FONT="]මේ කෙටි කාලය තුළ මම දාපු හැම පෝස්ටුවක්ම ජාතක කතාවක් දිගයි... ගොඩක් එව්වෝ හිතන් ඉන්නේ මම[/FONT][FONT="] [/FONT]Jobless[FONT="] කියලා... ඒ එක දිගටම මේ වගේ දිග පෝස්ට් දාපු නිසා වෙන්න ඇති... නෑ මචෝ මම නුවර මැද පුංචියට මගේම ව්‍යාපාරයක් කරගෙන සිංහල අනන්‍යතාව වෙනුවෙන් පුලූවන් හැම විටම පෙනී ඉන්න එකෙක්... ඒ වුණත් දවසේ වෙලාවක් කොහොම හරි වෙන් කරගන්නවා උඹල වෙනුවෙන් දෙයක් ලියන්න... ඒ එළකිරියේ පොරක් වෙන්න හිතාගෙන නෙවෙයි... උඹල මගේ ලේ තියෙන මගේම සහෝදරයෝ නිසයි... [/FONT]
[FONT="]මගේ පෝස්ට් දිග වෙලා තියෙන්නේ මම කතා කරන මාතෘකා ටිකක් සීරියස් නිසා වෙන්න ඇති... ඉතිං මම සිංහල භාෂාවේ තියෙන හැම සෙල්ලමක්ම දාලා ඒ සීරියස් ගතිය නැති කරලා කියවන්න ආස හිතන විදියට ලියන්න ට‍්‍රයි කරනවා. එහෙම කියන්නේ මගේ පෝස්ට් දිග වැඩියි... කියවන්න වෙලාවක් නෑ කියලා කියපු සහෘදයින් කීප දෙනෙකුත් ඉන්න නිසා... (මම සාර්ථකද අසාර්ථකද කියලා උඹලම තීරණය කරපල්ලා[/FONT][FONT="])[/FONT]
[FONT="]මම උඹලගෙන් අහන්නේ මට එළකිරියේ තැනක් තියෙනවද[/FONT]? [FONT="]මගෙන් උඹලට ගන්න දෙයක් තියෙනව ද[/FONT]? [FONT="]තරහ නෑ අවංකව අදහස් කියපල්ලා... ඒක මට ලොකු ධෛර්යයක්...[/FONT]
[FONT="]උඹල මෙතෙක් මගේ ලිපි කියවලා නැත්නම් මේවා බලල හරි මට අදහසක් දියන්....[/FONT]
[FONT="]කොණකපාලලාගේ අපූරු කතා[/FONT][FONT="] [/FONT][FONT="] - http://www.elakiri.com/forum/showthread.php?t=1747739[/FONT]
[FONT="]ඉස්ලාම් කාන්තාවගේ කොන කැපීම[/FONT][FONT="] [/FONT][FONT="]- http://www.elakiri.com/forum/showthread.php?t=1747101[/FONT]
[FONT="]මම ගණිකාවක්මි[/FONT][FONT="] - http://www.elakiri.com/forum/showthread.php?t=1747582[/FONT]
[FONT="]මුස්ලිම් [/FONT][FONT="]vs.[/FONT][FONT="] සිංහල - [/FONT]1 - http://www.elakiri.com/forum/showthread.php?t=1746578
[FONT="]මුස්ලිම් [/FONT][FONT="]vs.[/FONT][FONT="] සිංහල - [/FONT]2 - http://www.elakiri.com/forum/showthread.php?t=1746731
[FONT="]මුස්ලිම් [/FONT][FONT="]vs.[/FONT][FONT="] සිංහල - [/FONT]4 [FONT="]([/FONT][FONT="]අපි සිංහල - අපෙ සිංහල ජාති ජාති[/FONT][FONT="]) - http://www.elakiri.com/forum/showthread.php?t=1747426[/FONT]
[FONT="]නිවැරදිව බුදුන් දැකීම[/FONT][FONT="] - http://www.elakiri.com/forum/showthread.php?t=1745810[/FONT]

[FONT="]මුස්ලිම් [/FONT][FONT="]vs.[/FONT][FONT="] සිංහල - [/FONT]3 [FONT="]([/FONT][FONT="]අවසරයි හාමුදුරුවනේ ඔබ අසමත්ය[/FONT][FONT="]) - http://www.elakiri.com/forum/showthread.php?t=1746952[/FONT]
[FONT="]නිවැරදිව බුදුන් දැකීම[/FONT][FONT="] - http://www.elakiri.com/forum/showthread.php?t=1745810[/FONT]

Mulgampala Patthe Ehema Sadda Danna epa Hariya