කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න ආවා .. ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතුනා මට උන දෙය වෙන කෙනෙක්ට නොවෙන්න මේ ගැන ඔයාලට කියන්න හිතුනා
දිනය 2014.04.11 මාරවිල ටවුන් එක පහු උනා විතරයි වාහනයේ එන්ජින් එකෙන් අමුතු සද්දයක් ආවා එන්ජින් එක එක වරම නතර වුනා. ඩිසල් එන්ජින් එකක් එකවර නතර උන එක මට ගැටළුවක් උනත්...