The Forgotten Belt

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න ආවා .. ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතුනා මට උන දෙය වෙන කෙනෙක්ට නොවෙන්න මේ ගැන ඔයාලට කියන්න හිතුනා

    දිනය 2014.04.11 මාරවිල ටවුන් එක පහු උනා විතරයි වාහනයේ එන්ජින් එකෙන් අමුතු සද්දයක් ආවා එන්ජින් එක එක වරම නතර වුනා. ඩිසල් එන්ජින් එකක් එකවර නතර උන එක මට ගැටළුවක් උනත් වෙලාව පාන්දර 2.30යි කරන්න දෙයක් නැ වාහනය දාල බස් එකේ ගෙදර අවා පාන්දරම ආයේ ගිහින් වාහනය ඇදගෙන ඇවිත් ගරාජ් එකකට දැම්මා ..

    ටයිමින් බෙල්ට් එක කැඩිලා:shocked::shocked:

    ඔන්න දැන් තමයි ඔයාලට කියන්න යන්නේ මොකක්ක්ද මේ කියලා ඇත්තටම මේක පුංචි බෙල්ට් එකක් උනාට කෙරෙන්නේ ලොකු රාජකාරියක් අපිට ෆෑන් බෙල්ට් එක වගේ පෙනෙන්න එලියට නැ එන්ජින් එක අතුලේමයි තියෙන්නේ

    ඔයාලා ඉස්සෙලම මේක බලල ඉන්න

    A timing belt, timing chain or cam belt is a part of an internal combustion engine that synchronizes the rotation of the crankshaft and the camshaft(s) so that the engine's valves open and close at the proper times during each cylinder's intake and exhaust strokes. In an interference engine the timing belt or chain is also critical to preventing the piston from striking the valves. A timing belt is a belt that usually features teeth on the inside surface, while a timing chain is a roller chain.දැන් තේරුණා නේද මේකෙන් මොනතරම් දෙයක් වෙනවද කියලා

    ඉතින් වාහනය Mitsubishi L200 diamond 2007 ඉතින් එන්ජින් එකම ඉවරයි

    හෙඩ් එකත් ඉවරයි

    b9ghe1.jpg

    වැල් 16 ම ඇදවෙලා

    2bupmt.jpg

    කැම් එකත් ඉවරයි​

    zt6qux.jpg

    කම්පැනි එකෙන් හෙඩ් එකේ ගණන් ඇහුවා .. :angry::angry::angry: ලක්ෂ 5ක් වෙනවා හෙඩ් එක වැඩේ අත ඇරිය

    වෙලාවට යාළුවෙක් හිටියා UK වල එහෙන් ඇත්තටම ලක්ෂයකට බඩු සේරම ගත්තා :):)

    28b9tap.jpg

    2vdfud4.jpg

    එන්න මාසයක් යනවා ..:(:( ඉතින් රු 20000ක බෙල්ට් එකක් නිසා ගොඩක් අමාරුවේ වැටෙන් නැතුව ටයිමින් බෙල්ට් එක ටයිම් එකට මාරු කරන්න මේ ගැන මං දන්නා විදියට දැම්මේ මට වඩා මේ ගැන දන්නා අය මේකේ ඉන්නවා ඉතින් මේ ත්‍රෙඩ් එකට ඔයාලගේ අදහසුත් එකතු කරන්න ...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    mn hithanne t belt ekak maru karanna one dura pramanayak thiyenawa.(mn hithanne 70000KM wage bt not sure)
    aluthen 2nd hand vehicle ekak gaththa gaman karanna one T belt ekak dana eka.
    ethkta apita e milage eka set kara ganna lesi.
    ambo habai mn hithan nm hitiye na ochchara seen ekak wenawa kiyala T belt eka giyoth.
    aparade engine eka :/
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මට සිරි වෙන්න මගේ නිදි මතත් ගියා මූ ත්‍රෙඩ් එකක් දාලා කියල දැක්කම..:ඇස් පිහිදන් ආයෙ දාමු එකාගේ නම චෙක් කරන මූණ:

    රිදෙන්නම වැඩේ සෙට් වෙලා..:(:(:(:(
    අපෙත් ඔය වැඩේ කරුමෙටම සෙට් උනේ.. මික්සුබිසී RVR එක තිබුන කාලේ..අප්‍රේල් 15 අවුරුද්දට නෑගම් යන ගමන්..ලොවෙත් සැප කනේ.:baffled::baffled::baffled: .ඒකෙ නම් හෙඩ් ගියාද මොනව උනාද නම් දන්නේ නෑ වාහනේ හදපු ගමන් විකුණලා දැම්මා.අනී මන්දා මම නම් දැන් වාහනේ අරන් යන්නේ හැම මගූලම බලල

    ආසන්නව මට සෙට් උන හොඳම එක..වාහනේ බ්‍රේක් නැති උන එක..මාරම වාසනාවක් තිබුණා නැත්තම් කොළඹ මීගමු හයි-වේ එකේ පලවෙනි ඇක්සිඩන්ට් එක මගේ වැඩක් වෙනවා..ලොවෙත් යෑමක් ගියා ඒ වෙලාවෙ නම් බ්‍රේක් තිබුණා ගෙදරත් ඇවිත් ඊළඟ දවසේ උදේ පාගල බලනකොට බඩු හබක්..:dull::dull::dull: මෙහෙන් පාගනකොට එහෙම් ඔයිල් විදිනවා. දැන් නම් හයියෙන් යන්නෙත් නෑ.වාහනේ හුළං බ්‍රේක් ඔක්කොම Sඋවර ද කියලා චෙක් නොකර..බැඳලත් නෑ දැන්ම මැරෙන්න බෑ බං.:nerd::nerd::nerd::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පටසිරි..

    වෙන්න පුලුවන් ජරාම වැඩක්නෙ වෙලා තියෙන්නේ...:shocked::shocked:

    අඩේ ටී බෙල්ට් එහෙම කැඩෙන්නෑ බන් ලේසියට මාරු නොකර හෙන කාලයක් දිව්වද?:rolleyes:

    නැත්නම් වාහනේ දුවන්නැතුව තිබ්බද ගොඩක් කල්?:rolleyes:

    අඩේ ටී බෙල්ට් එක එක්ක සෙල්ලම් දාන්න යන්න හොඳ නෑ කිසිම විදියකින්. :no:එක්කෝ කිලෝමීටර්(ගොඩක් ඒවගෙ ලක්ෂෙ) ගානට නැත්නම් කාලෙට අනීවා මාරු කරන්න ඕනේ...:rolleyes:

    මචෝ හරියට වැඩ කරන කෙනෙක්ට කියල හදාගන්න.:)
     
    ඔයිල් විදින්නෙ බ්‍රේක් වොෂර් වලින්ද?:rolleyes:

    මචෝ පෑඩ් වලට ලයිනර් වලට එහෙම ඔයිල් වැටුන නම් සැරට ඒවා මාරු කරල දාන්න..
    නැත්නම් රත්වෙනකොට බ්‍රේක් අඩුවෙනවා...:no::no:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෆොයි..
    ඇඬෙන්නම වැඩේ සෙට් වෙලා. සලිත උනා කියෙව්වාම..
    එල එල මචන් මරු ත්‍රෙඩ් එක..
    ++
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    mn hithanne t belt ekak maru karanna one dura pramanayak thiyenawa.(mn hithanne 70000KM wage bt not sure)
    aluthen 2nd hand vehicle ekak gaththa gaman karanna one T belt ekak dana eka.
    ethkta apita e milage eka set kara ganna lesi.
    ambo habai mn hithan nm hitiye na ochchara seen ekak wenawa kiyala T belt eka giyoth.
    aparade engine eka :/

    meka minor case ekak tawa start karanna try kalanam piston unath yanna tibba roker arm eka ehema damage unanam wasala hamarai itin
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අම්මට සිරි වෙන්න මගේ නිදි මතත් ගියා මූ ත්‍රෙඩ් එකක් දාලා කියල දැක්කම..:ඇස් පිහිදන් ආයෙ දාමු එකාගේ නම චෙක් කරන මූණ:

    රිදෙන්නම වැඩේ සෙට් වෙලා..:(:(:(:(
    අපෙත් ඔය වැඩේ කරුමෙටම සෙට් උනේ.. මික්සුබිසී RVR එක තිබුන කාලේ..අප්‍රේල් 15 අවුරුද්දට නෑගම් යන ගමන්..ලොවෙත් සැප කනේ.:baffled::baffled::baffled: .ඒකෙ නම් හෙඩ් ගියාද මොනව උනාද නම් දන්නේ නෑ වාහනේ හදපු ගමන් විකුණලා දැම්මා.අනී මන්දා මම නම් දැන් වාහනේ අරන් යන්නේ හැම මගූලම බලල

    ආසන්නව මට සෙට් උන හොඳම එක..වාහනේ බ්‍රේක් නැති උන එක..මාරම වාසනාවක් තිබුණා නැත්තම් කොළඹ මීගමු හයි-වේ එකේ පලවෙනි ඇක්සිඩන්ට් එක මගේ වැඩක් වෙනවා..ලොවෙත් යෑමක් ගියා ඒ වෙලාවෙ නම් බ්‍රේක් තිබුණා ගෙදරත් ඇවිත් ඊළඟ දවසේ උදේ පාගල බලනකොට බඩු හබක්..:dull::dull::dull: මෙහෙන් පාගනකොට එහෙම් ඔයිල් විදිනවා. දැන් නම් හයියෙන් යන්නෙත් නෑ.වාහනේ හුළං බ්‍රේක් ඔක්කොම Sඋවර ද කියලා චෙක් නොකර..බැඳලත් නෑ දැන්ම මැරෙන්න බෑ බං.:nerd::nerd::nerd::nerd:

    ow macho issaranam yanna kalin hamadeema chq karanawa ane manda dan tiyena busy eka nisa a gana hitannewat na a unata chq list ekaka vehicle ekata tiya gattanam hodai kiyala hitenawa ..
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    හප්පටසිරි..

    වෙන්න පුලුවන් ජරාම වැඩක්නෙ වෙලා තියෙන්නේ...:shocked::shocked:

    අඩේ ටී බෙල්ට් එහෙම කැඩෙන්නෑ බන් ලේසියට මාරු නොකර හෙන කාලයක් දිව්වද?:rolleyes:

    නැත්නම් වාහනේ දුවන්නැතුව තිබ්බද ගොඩක් කල්?:rolleyes:

    අඩේ ටී බෙල්ට් එක එක්ක සෙල්ලම් දාන්න යන්න හොඳ නෑ කිසිම විදියකින්. :no:එක්කෝ කිලෝමීටර්(ගොඩක් ඒවගෙ ලක්ෂෙ) ගානට නැත්නම් කාලෙට අනීවා මාරු කරන්න ඕනේ...:rolleyes:

    මචෝ හරියට වැඩ කරන කෙනෙක්ට කියල හදාගන්න.:)

    atta macho ehema kaden na .. but meeka 40000km walin kadune .. eka welawa tama .. ban ..monawa karannada ... api hodatama sure karan inna ayath wenas wena ekee oka kaalayata kalin kadennna puluwanne needa..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටයිමින් බෙල්ට් මාරු කරන්න ඕනෙ කිමි 90 000-100000 ත් අතර කාලෙකට සැරයක් නෙ.
    අපේ නං තියෙන්නෙ ටයිමින් චේන් ..
    (nissan ED35)