1. K

    2024 ඔලිම්පික් තෑගී ගැන විස්තර ටිකක්

    ඔය විදේශ සම්පත් එකට එන අවස්ථා ඔක්කොම වගේ ගන්නෙ දේශපාලකයොන්ගෙ නෑදෑයො. ඉන්ටව් තියනව බොරුවට යවන්නෙ වෙන අයව.
  2. K

    2024 ඔලිම්පික් තෑගී ගැන විස්තර ටිකක්

    අමතර ටික කියෙව්වා.. වැදගත්.
  3. K

    බංගලියෝ හින්දු ගායකයාගේ ගෙට ගිණි තබයි

    don't under estimate the power of stupid people in large groups. කියන්නෙ නිකන් නෙමේ. :yes:
  4. K

    ලංකාවේ සුදු වදුරන්.

    වඳුරා බම්ප්.
  5. K

    බංගලාදේශයේ පාරේ නඩු අසා එසැනින් දඬුවම්.. ඝාතනය කර කකුල්වලින් ගුවන් පාලම්වල එල්ලති..📛⚡

    අනිවාර්යයෙන්ම. පාලනයක වැදගත්කම පෙන්වන හොඳ අවස්ථාවක්. සිස්ටම් කඩන්න උත්සාහ කරන අය දන්නෙ නෑ එය බිඳුන පසු සිදුවන හානිය. ------ Post added on 1723038856
  6. K

    බංගලාදේශයේ හෝටලයකට අරගලකරුවන් ගිනි තියයි: 🔥24ක් මරුට

    ඇයි නැත්තෙ මංත්‍රී වරයෙක් මැරුව, බස්, හෝටල්, වියාපාරික ස්ථාන ගිණි තිබ්බා විරුද්ධවාදින් ගේ දේපළ වලට හානි කලා.
  7. K

    ශිෂ්නයේ ප්‍රශ්නයක්

    පිරිසුදුකම මදි වුනහමත් රෝග වැළඳෙනව. හැමදාම සබන් ගාලා හොඳට හෝදන්න. යට ඇඳුම් ටික කාලයක් යනකම් උණුවතුරෙන් සෝදන්න, දිනපතා මාරුකරන්න. වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
  8. K

    සිංහලු ජානමය අතින් වැඩියෙන් කිට්ටු කාටද?

    බංගලියො කරපු වැඩේ නිසා අපිව මාට්ටු. :ROFLMAO:
  9. K

    breaking news!

    හොම්බෙන් ගියා...
  10. K

    Got a part 2 in Bangladesh

    ලාංකිකයන්ගෙ ආයෝජනත් තියනවා ඒ නිසා අපිටත් බලපෑමක් තියනව.
  11. K

    පාපතර පියා- කුකුල් චමින්දගෙ මල්ලි

    රටේ නීතිය, සදාචාරය සහ ආර්ථික ප්‍රතිලාභ හැම තැනටම පැතිරිලා නෑ මේ එහි විපාක. මෙතන බිරිඳ දාලා ගිය නිසා ඇතිවූ ව්‍යාකූලත්වය මත පීඩනයකින් කරන කතාවක්.
  12. K

    මාලිමා රජය යටතේ කිරි ආනයනය තහනම්.. $ මිලියන 600කට වඩා ඉතිරියි..⚡

    ඔව් ඔය ඔක්කොම ගැන හිතල තමයි අපිට සුදුසුම දේවල්වලට යන්න ඕන බොරුවැඩ නොකර.
  13. K

    මාලිමා රජය යටතේ කිරි ආනයනය තහනම්.. $ මිලියන 600කට වඩා ඉතිරියි..⚡

    මදි හරියට වතුර දාගන්න එතකොට 45යි දියර කිරි නිසා අවුලක්නෑ.

    No contents