1. Randike Mendis

    Game of Thrones Fans

    ඒ පාර අපේ උන් ආර්යා ට මරා ගන්න ගත්ත ද ඒ දවස් වල මෙයාගෙ i cloud එකේ තිබ්බ images සෙට් එකක් out වෙලා තිබ්බා..මතකෙයි.. මන් හිතන්නේ උඹලට ආර්යට මරා ගන්න දෙයක් නෑ. .ආර්ය ට ඇක්ට් කරන ගර්ල් ට ‍ටුවින් සිස්ටර් කෙනෙක් ඉන්නවා..
  2. Randike Mendis

    Game of Thrones Fans

    ඒ කියන්නේ ඕකේ ඇක්ට් කරන උන්ට වත් අයිඩියා එකක් නෑ..උන් මොන පාර්ට් එකක්ද Act කලේ කියලා..(ගොඩක් කෑලි Computer ජිල්මාට් නිසා ද දන්නෙත් නෑ..උන් දුවන්නේ Green Screen ඉස්සරහනේ..)
  3. Randike Mendis

    මැනුවල් එකක් කන්දක එලවීම ට්‍රැෆික් එකේ

    ඈ සහෝ උයාට ඔය පාරේ තියෙන තනි ඉර එහෙම අදාලම නැති සීන් එකක් නේද තියෙන්නේ..
  4. Randike Mendis

    Game of Thrones Fans

    සර්සි ගෙ වැඩ නිසා ස්ටාර්ක් පවුල පවුලේ නූපන් පුරුක් පවා වන්දි ගෙව්වා. දිට්ඨධම්මවේදීව වගේ සර්සි ට විඳවන්න වෙනවා. ඇස් පනා පිට ළමයි මැරෙනවා මොකුත් කර ගන්න බෑ. කතාවේ ඉස්සරහට ආර්යා ට ලොකු Role එකක් තියෙයි සන්සට වඩා. සන්සා ‍රැම්සිගෙන ලැබෙන්න ඉන්න ලමයත් අරන් ලොකු අම්ම හිටි දිහාට ලිට්ල් ‍ෆින්ගර් එක්ක...
  5. Randike Mendis

    Game of Thrones Fans

    සීරීස් එකේ මේන් ඇක්ටර් ටයිවියන් ලැනිස්ටර් ලු. ඒ නිසා පොර ඇරෙන්න ඉන්න අනික් එකෙක්ගෙවත් ජීවිත ගැන විස්වාසයක් නෑ.. සන්ස නම් ප‍තෝල වගේ.. ‍රැම්සිට නොහිතන විදියකට කෙල වේවි. බ්‍රියන් ඉන්නකන් සන්සට කෙලින්න ඉඩ දෙන එකක් නෑ.. අරූ කඩුව භාර දුන්නම ආයේ ඒක තියා ගන්න කියපු එකේ යටි අර්තේ සන්සව දිගටම ප්‍රොටෙක්ට්...
  6. Randike Mendis

    කොහොමද වාහනේ

    මදැයි මම හිතුවා අර අළුත ගෙනා රෙනෝල්ට් වන්ඩිය ගැන ත්‍රෙඩ් එකක් කියල..
  7. Randike Mendis

    Singapore Student Visa

    Diploma eke idan ma karanavada.. mame danna dial ekak Singa giya porath campus eketa giye. mame ahala balanam.. porath ElaKiri hitiya mathaka vidiyata..
  8. Randike Mendis

    තවත් පකයෙක්

    මාර සීන් එක බං මට එතන වෙන දේ තේරුණේ නෑ.. අර කෙල්ල Cashier එකෙන් අරන් අරූට සල්ලි දෙනවා.ඌ සාක්කුවෙන් ගන්නව වගේ අඟවල අතේ තියෙන අර කෙල්ල කලින් දීපු සල්ලි ම ආයේ කෙල්ලට දෙනව කෙල්ල ආයේ cashier එකෙන් අරන් දෙනවා.. :baffled::baffled::baffled::baffled: :oo::oo::oo::oo:
  9. Randike Mendis

    *** Clash Of Clan - SL DragonZ ***

    ElaKiri eke Top Clan ekema bassa nam game eke goda..
  10. Randike Mendis

    යුද ටැංකිවල මාරයා

    Well Explained.. REP 12+
  11. Randike Mendis

    කොස්ගම කෑම්ප් එක පුපුරනවා..

    වම දකුණ මාරු උනාද දන්නේ නෑ.. Ambulance එකක් නුවරට පැයට අඩු කාලෙකින් යනව ඇති බං.
  12. Randike Mendis

    ලංකාවේ සිටින සුපිරිතම ධනවතුන් (වර්තමානයේ

    ධම්මික සර් ඉන්නව කියන්නේ අර හතර දෙනත් ඉන්නවා කියුව වගේ තමා.. Number 1 කොහොමත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. 2 බැසිල් ද නාමල්ද කියන එක තමා ෂුවර් නැත්තේ..:P:P:P
  13. Randike Mendis

    Game of thrones new season

    අන්තිමට Fan කෙනෙක් විදියට අපි වැඩියෙන්ම කැමති අර පු‍ටුව කාට යනවටද.. :yes::yes::yes::yes: 1. ජෝන් ස්නෝව් 2. ඩනේරියන් ටයිගේරියන් 3. බ්‍රෑන්ඩ් ස්ටාර්ක් 4. ටයිරියන් ලැනිස්ටර් මම නම් මට කතාව බලල මට හිතුන දේ අනුව මේ පු‍ටුව යන්න ඕන ටයිරියන් ලැනිස්ටර් ට. :rolleyes::rolleyes::rolleyes: ජෝන් ස්නෝව්...
  14. Randike Mendis

    Game of thrones new season

    GOT එකේ වැඩි වැඩියෙන් එකෙක්ගේ ඔය වගේ කුප්ප සීන් එනව කියන්නේ උට ශොට් එක තැපෑලෙන් හරි සෙට් කරවනවා.. මට බය තියෙන්නේ ඔක්කොම වෙලා බ්‍රෑන්ඩ් ස්ටාර්ක්ට අර වැටිලා Unconscious වෙලා ඉන්න වෙලාවේ උට පේන දේවල් විදියට මේ සීන් ඔක්කොම වෙලා අන්තිමට ඌ ඇස් දෙක ඇරල කතාව ඉවර කරයි ද කියලා. නෙඩ් ස්ටාර්ක් Winter fell...
  15. Randike Mendis

    ශාප ලත් දියමන්තිය

    බොහොම ස්තූතියි සහෝ මේ දැනුම අපිත් එක්ක බෙදා ගත්තට ඒත් පොඩි අඩු පාඩුවක් දැක්කා.මෙච්චර කතා කරපු දියමන්තියේ පොටෝ කෑල්ලකුත් ත්‍රෙඩ් එකේ තිබුණ නම් වටිනාකම තවත් වැඩි වෙයි නේද.. කොහොමත් දියමන්ති වල ආරම්භය හරිම අවාසනාවන්ත කතා ජීවීත කීයක් නම් නැති වෙලා ඇතිද.. මට නම් දියමන්ති කියපු ගමන් ඔළුවට ඉස්සෙල්ලම...
  16. Randike Mendis

    බදුල්ල ඉහළ අහසේ පියාසර කළ අද්භූත සත්වයාග&#3546

    මට පෙනුනේ පරවියෙක් වගේ එකෙක් බං..කොහොම හරි කුරුල්ලෙක්
  17. Randike Mendis

    කහඉරේ_හප්පයි

    ඕක දන්නේ නෑ කහ පනින උන්ගෙන් 99%ක්.. කහ ඉරක මනුස්සයෙක් පාර මාරු වෙනකොට වාහනේ සිග් සැග් ලයින් එක ඇතුලෙ නම් මඟීන්ට පාර මාරු වෙන්න බෑ..වාහනේට නවත්තල ඉඩ දෙන්නත් බෑ.. සිග් සැග් ලයින් එකට කලින් පාර මාරු වෙන්න ඉන්න කොට වාහනේට නවත්තන්න වෙලාව තියෙනවා.. වෙලා තියෙන්නේ පාර මාරු වෙන්න බලන් එකෙක් පාරක අයිනෙ...
  18. Randike Mendis

    Game of Thrones Fans

    මගෙත් එකෙක් රෙප් කපල තිබුණා... මේ ආදරයයි ස්වප්නා ලංකාවේ තහනම් කරනව කියුවා නේද මැයි1 ඉඳන්.. ලබන අවුරුද්දේ වෙන්නැති.. මම මේ බලන් ඉන්නේ සන්සා කෙල්ල ගේම ඉල්ලල රතු ගෑණී රෙද්දත් ගලවල පණ දීපූ ස්නෝවිට කෙලවයි ද කියලා.
  19. Randike Mendis

    සුපිරිවීරයන්_එදා_සහ_අද

    රූප ටික දැක්කම ටිකක් දුක හිතුණා.. එදා හා අද කියන මේ රූප එකතු ඇතුලේ අපි දැක්ක ඒත් අද නැති චරිත කීයක් නම් ඉන්නවද.. හල්ක්, බැට්මෑන් හැට හුටා මාරක් ඉන්නවා, ස්පයිඩර්මෑන්, ෆැන්ටාස්ටික් 4 අනික් සෙට් එක. ඔක්කොමත් හරි වොල්වරීන්.. යකෝ එදා හා අද දෙකේම මූ.. ඉස්සරහට එන්න තියෙන මූවි එකේ මෙයා නෑ කියනවා. එහෙම...

    No contents