1. Randike Mendis

    kella rata yanna hadanawa

    Let It Go.. :yes::yes::yes: යන්න හදන යකාට කොරහ බිඳින්න නොදී යන්න දියන්.. යන්න හදන හේතුව නම් දන්නේ නෑ හැබැයි උඹ බඳින්න තරම් රෙඩි නැති එකෙක් නම් සල්ලි හොයන් කෙල්ල පස්සෙන් ගිහින් අන්තිමට වැලේ වැල් නැති වෙයි ද දන්නේ නෑ.. හොඳට හිතල බලල උඹ කැමති ඕන දෙයක් කර ගනින්.
  2. Randike Mendis

    යාලුවනේ ලොකු උදව්වක් ඕනේ

    මාත් හරියටම දන්නේ නම් නෑ.. අහල තියෙන විදියට මරදානට කිට්‍ටුව තමා ඔය තැන තියෙන්න ඕන.. රිජ්වේ ආර්‍යා ළමා රෝහල කිට්‍ටුව නම් බො‍රැල්ල මරදාන 176 බස් යන පාරේ වෙන්න ඕන ඇත්තේ..මම Google Map එකෙන් හොයන්න බැලුවත් වැඩේ හරි ගියේ නෑ..
  3. Randike Mendis

    රටට මොකද බන් වෙන්න යන්නේ? :(

    රට ගොඩ ගන්න කලින් තමන් රට ගොඩ දා ගන්න උදව් වෙන්න පුලුවන් තරම් තැනකට ඇවිත් පස්සේ ඒ ගැන කතා කරමු.:yes::yes::yes::yes: ගොඩක් උන් රට ගොඩ දාන්න යන්නේ ඒ තැනට නෑවිත්. එතනට එද්දි උන්ට රට අමතක වෙනවා. :growl::growl::growl: අනික මොන මඟුල උනත් මේ මගේ රට.මට මගේ රටේ දේ වටිනවා (ඊයේ පෙරේදා ලෝකේ උසම නත්තල්...
  4. Randike Mendis

    Dota3 Confirmed

    Hmm. League of Legends Gahuwa. dan eke gahagannavath welavak nah.
  5. Randike Mendis

    18+ gaming

    සොරි මචන් 18+ කියල දාල තියෙනව දැකල ආවෙ. ගිහින් එන්නන්
  6. Randike Mendis

    බඩු_වැඩිවෙලා

    ඌ බීල කියල හොඳටම ෂුවර් ද ?
  7. Randike Mendis

    Mage kathawa mata kela una ban

    ගයාන් මල්ලි උඹට උන දේ ගැන දුකයි,වුණ වැරදි ගැන දැන් පසුතැවෙන එක පොඩ්ඩක් පැත්තකින් තියමු. උඹ අතින් වෙච්ච වැරදි ඇඟිල්ලෙන් ඇන ඇන දැන් පෙන්නල වැඩක් වෙයි කියල මම හිතන්නේ නෑ ඒත් උඹට කෙළ වුණ මූලික තැන මුදල් කළමණාකරයේ අවුල.. හම්බ කරන්නේ රුපියලක් උනත් කමක් නෑ ඒකට ගරු කරන්න ඔහොම වියදම් කලාම සල්ලි රඳයි ද...
  8. Randike Mendis

    මගේ ආතම්මාට. වෛද්‍යමය හෝ ආගමික උපදෙසක්

    අපේ මතකය කියල දෙයක් තියෙන්නේ මොළයේ ඒ දේවල් තැම්පත් කර ගැනීම මත.ප්‍රධානවම ස්නායු මේ වැඩේට ඉහලින්ම දායක වෙනවා.වයස යද්දි මේ ස්නායු වල ක්‍රියාකාරීබව ටික ටික අඩුවෙනවා.එතකොට මතක තියෙන ප්‍රමාණ වයස යන්න යන්න අඩු වෙන එක ස්වභාවිකයි. වයස යද්දි මේ memory case මුල් කරන් එන ලෙඩ වලින් එකක් තමයි Dementia...
  9. Randike Mendis

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    කමෙන්ට් ටික කියෙව්වම වැඩිම පිරිසක් ඉන්නේ බඩු කාරයගේ පිලේ නොවැ...:rolleyes::rolleyes::rolleyes: කෙල්ලෝ බර ගානකට ඇනපු එකෙක් කෙල්ලොන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව සමහර විට අසරණ කම නිසා හෝ තන්හාව නිසා කෙල්ලෝ කීදෙනෙක් මූට අහු වෙන්න ඇතිද.. කොල්ල කවදාවත් හිතන්නේ නැතුව ඇති ඌට කොට්ටෝරුවට උන වැඩේ වෙයි...
  10. Randike Mendis

    හම්බන්තොට-පහරදීම

    අනිවා..ඒ දේ වෙයි.. China Town වෙච්ච ගමන් ලංකාවේ දියුණුම නගරය වෙන්නේ ඕක. අපිට අපේ නොවන අපේම නගරයක්.
  11. Randike Mendis

    Gift for a girl

    :yes::yes::yes::yes: ඕවගේ ගණන් දැක්ක නම් අපේ උන් පොෂ් කෑලි දිහා ඇහැක් ඇරල බලන එකක් නෑ..( යම් ස්වභාවික ලස්සනක් තියෙන එකක් හොයා ගනිල්ලා නැත්තම් එළියකට යන ගානේ පොකට් එකට දැනෙනවා සත්තයි.) ලෝකෙ ලොකුම ජාවාරම් වර්ග හතරයි..ගොඩක් උන් දන්නේ මත්ද්‍රව්‍ය( Drugs) මං හිතන්නේ මේකට බෙහෙත් ජාති ඔක්කොම...
  12. Randike Mendis

    Gift for a girl

    අත් ඔර්ලෝසුවක් වගේ දෙයක් බලහන්..:rolleyes::rolleyes: මාල මුදු හෙම දෙන්න ගිහින් අන්තිමට බොට කර ගහ ගන්න උනොත් හැම මාසෙම ඒව මේව ඇන්න දෙන්න වෙයි.. :yes::yes::yes::yes:
  13. Randike Mendis

    Gift for a girl

    :rofl::rofl::rofl: Rs.3000 kata ganna puluvan da bola vatina Makeup..:lol::lol::lol:
  14. Randike Mendis

    ඉස්සර හිටි වෙච්ච සින්දුවක්

    හොයා ගනින් සහෝ.. දැන් අපිට නින්ද යන්නෙත් නෑ අහක යන රූං එකක් මතක් කරලා.. :angry::angry::angry: මතක නම් විෂුවල් එකේ ඒව තිබ්බා මේව තිබ්බ හරි කියහන්කෝ. හොදටම ෂුවර්ද රූං..රූං.. මයි කියුවේ කියලා.. :nerd::nerd::nerd:
  15. Randike Mendis

    2020දී විදුලි දුම්රිය සේවයක්

    ඉතින් බං දැනටත් මහවට දාලා තියෙන (Power Jet /S10) සෙට් එක 100kmph වලින් යනවනේ.. :dull::dull::dull: පොඩ්ඩක් හිටින් එලවන උන්ගෙන්ම අහල බලන්න..මොර‍ටුව එක 80kmph ද කොහෙද යනවා. ට්‍රැක් එකේ යන ඔක්කොම ඔය ස්පීඩ් එකෙන් යනව නම් එකක්.වගේම කෝච්චි Speed එකට යනකොට ඔය අතර ටයිම් ගැප් ‍ෆිල් වෙන්න තව කෝච්චි දානව...
  16. Randike Mendis

    Amazing Predator fan made film!

    ~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~...do not spam...~~~~

    No contents