සිංහල මැරයන් විසින් මුස්ලිම් ජාතිකයින්ට පහර දීමේ සිද්ධිත් එක්ක, ෆේස්බුක් එකේ බලන බලන තැන තියෙන්නෙ ඒ ප්රහාර වලට විරුද්ධව සිංහල මිනිස්සු දාපු පෝස්ට්... රට ආපහු අවුරුදු ගාණක් පිටිපස්සට ඇදගෙන යන්න හදන එක ගැන වේදනාවෙන් කෝපයෙන් දාපු පෝස්ට්.... සිංහල කවුරුවත් ගොං නිදහසට කාරනා කිය කිය මුස්ලිම්...