ඒ කාලේ ඡායාරූප - collection 2

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඒ කාලේ ඡායාරූප - collection 2

ලිප්ස්ටික් පරීක්ෂණ, 1950. විසිවන සියවසේදී, තට්ට මිනිසුන්ට 'සජීවී ඩමී' ලෙස ක්‍රියාකිරීම සඳහා තොල් ආලේපන නිපදවූ විශාල කර්මාන්ත ශාලාවලට ආරාධනා කෙරිනි.

jZrWttT.jpg


1960 දී තරුණ ඉරාන කාන්තාවක්.

9emI9Z5.jpg


වලසෙකු යොදාගෙන කොන්දේ අමාරුව සුව කිරීම. රුමේනියාව, 1946.

dlyvxeW.jpg


ඇලිස් ලිඩෙල් - ලූවිස් කැෙරොල්ගේ සුප්රකට නවකථාවක් වූ Alice’s Adventures in Wonderland සඳහා අනුප්‍රාණයවූ කුඩා දැරිය.

k8v6f89.jpg


මහා අවපාත කාලය. මව්වරුන් තම දරුවන්ට ඇඳුම් මැසිම සඳහා පිටි ගෝනි යොදාගන්නා බවට සොයාගත් පිටි නිපදවන්නන් ඔවුන්ගේ පිටි ගෝනි සඳහා විවිධ රටාවන් මුද්රණය කිරීමට පටන් ගත්හ.

vcx4fZN.jpg


වෙරළේ සිටින අයින්ස්ටයින්, 1939.

KyTrlca.jpg


1952 සුවඳ විලවුන් සඳහා යන්ත්රයක්.

5nrYIFO.jpg


1954 ’Miss Universe’ තරඟය අතරතුරදී නවසීලන්ත තරඟකාරිය සිහිසුන් ඇදවැටුණු අවස්ථාව.

EV8eLeG.jpg


ධ්රැවීය ගවේෂකයෙකු වන පීටර් ෆ්රෝචෙන් ඔහුගේ සහකාරිය සමග 1947 දී.

K9BT0up.jpg


කම්කරුවෝ ටොන් 7,600 ක් බරැති තට්ටු ගණනක ගොඩනැගිල්ලක් නව ස්ථානයකට මාරු කිරීම.
1987 දී රෝමෙනියන් නගරය.

2jMUzTN.jpg


මිලිටරි විදුලි කාර්මිකයන්ගේ සමූහ ඡායාරූපයක්, 1918.

fO9LFfD.jpg


රග්බි හිස්වැසුම් පරීක්ෂණය, 1912.

kHRGZ4d.jpg


Fawzia Fuad ඊජිප්තුවේ කුමරිය සහ ඉරාන රැජින 1939 දී.

qtCPS0L.jpg


Yuri Gagarin අජටාකාශගාමියා Carlsberg කම්හලකදී 1962.

MsTjQCv.jpg


එම්පයර් ප්රාන්ත ගොඩනැඟිල්ලේ සිට රඟ දක්වන කරනම් ගසන්නන්, 1934.

naZ62le.jpg


7 වන රාජකීය රෙජිමේන්තුවට බඳවාගන්න ලද නව අශ්වාරෝහකයන් ලි අශ්වයන් යොදාගෙන පුහුණු කිරීම, 1935.

mwwWiQe.jpg


1955 සංගීතයට සවන් දීම සඳහා සාදා ඇති Sound-proof ප්රදර්ශන කුටි.

TyATEu9.jpg


1965 දී තාරා පැටවුන් චිකිත්සක සතුන් ලෙස භාවිතා කළේය.

Cz6K3Kr.jpg


1980 XXIII සෘතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල. මොස්කව්.

a2qlxNA.jpg


ලෝකයේ විශාලතම අශ්වයා 1928 දී.

mHE3bSC.jpg


 

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    ලිප්ස්ටික් පරීක්ෂණ, 1950. විසිවන සියවසේදී, තට්ට මිනිසුන්ට 'සජීවී ඩමී' ලෙස ක්‍රියාකිරීම සඳහා තොල් ආලේපන නිපදවූ විශාල කර්මාන්ත ශාලාවලට ආරාධනා කෙරිනි.



    Rep+++ Added