1. Rowdy Baby

    නව ජනාධිපති මහින්ද යාපා..

    මොකක්ද ඒ සීන් එක
  2. Rowdy Baby

    ගෝඨව පැන්නුව කියමුකො

    ගෙදරටම වෙලා ඉන්නෙ නැතුව අරගලේට ගිහින් කෑ කෝ ගහලා වරෙන් එතකොට උබේ ඔය ලෙඩ රෝග ටිකත් අඩු වෙයි
  3. Rowdy Baby

    දැන් ගෝටා, රනිල් පැන්නුවා. තවත් බලාගෙන ඉන් නැතිව ඩොලර් එවමු!

    මයිනා අයින් උනා බැසිලා අයින් උනා ඒත් උන් යන්නේ එන්නෙ හෙලිකොට්ටරේ නම් මිනිස්සු එවන සල්ලි වලින් වැඩක් තියේද
  4. Rowdy Baby

    දැන් ගෝටා, රනිල් පැන්නුවා. තවත් බලාගෙන ඉන් නැතිව ඩොලර් එවමු!

    හොරකන් කරලා අස් උනාම උන්ට දඩුවම් නැද්ද.මයිනා තාම ඉස්සරහට යන්නෙත් හෙලිකොට්ටරේ ද.කැරි බැසිලට දඩුවම් නැද්ද.කබ්‍රාල්ට දඩුවම් නැද්ද
  5. Rowdy Baby

    මුන් බොරු කිය කියා කල් මරනවා මිනිස්සුන්ට අරගලය එපා වෙනකම්

    ඔව් මුන් කරන්නේ කල් මරන එක තත්වය ටිකක් සමනය උනාම ආයෙම ඇවිත් මා කෙරේ ඔබ තැබූ විස්වාසය කියලා වොයිස් කට් දෙන්න බලාන ඉන්නේ
  6. Rowdy Baby

    කෙලෙහි ගුන දන් නැති උන

    මහින්ද පතිරන පොන්නයාට සලකන්නඕනි
  7. Rowdy Baby

    කෙලෙහි ගුන දන් නැති උන

    හැමෝට ම වැක්සින් එක දීල ජීවිත බේරාගෙන, කෝවිඩ් හැදුණු ගෙවල්වලට ආහාර පාර්ශලුත් යවල,රුපියල් 5000ක් හතර සැරයක් දීල, රාජ්‍ය සේවයේ පඩිත් වැඩි කරල, පුද්ගලික අංශයේ රැකියා ටිකත් රැකල දීපු ආණ්ඩුවකට ඇතැමුන් මේ තරමින් එරෙහි වීම තුළින් ඉගෙනගත යුතු පාඩම නම්, මේ තරම් අකෘතර්ඥතාවක් ලොවෙත් නැති බව පමණක්...
  8. Rowdy Baby

    හායි මචන්ලා, මොකද වෙන්නෙ

    Issarahata namal ජනපති
  9. Rowdy Baby

    Ltte එක දුර්වලද?

    මානසික ආබාදයක් කියලා යුද්ද කරන්න බෑ කියලා ඕකා ඇමරිකාවට පැන්නා යුද්ද කාලේ.ආයෙම උට බෝම්බ ගැහුවා කියලා උන්ම බෝම්බයක් සෙට් කරලා වෙන සෙබලෙක්ගේ ලේ ටිකක් ඇදුමේ ගාගෙන මීඩියා ශෝ එකක් කලා
  10. Rowdy Baby

    හැන්ගුනේ කල් ගන්න

    ගඩාෆි ට වගේ වෙයි කියලා හුබහට රින්ගුවේ.කූල් උනාම ආයෙම එයි නාකි මයිනගේ හැතිකරේම ආයෙම
  11. Rowdy Baby

    ජනපති සවස ඉල්ලා අස්වන ලකුණු - සජිත් ප්‍රමුඛ සර්වපාක්ෂික ආණ්ඩුවක්?

    කොහෙ හරි හැන්ගිලා ඉදලා තත්වේ සමනය උනාම.ඇවිත් ජාතිය අමතයි මා කෙරේ ඔබ තැබූ විස්වාසය ලක්ශ 69ක ජනතාවගේ චන්දයෙන් ආවේ මත තව අවුරුදු දෙකක් තියේ කියලා
  12. Rowdy Baby

    ධූරයෙන් සමුගැනීමට තීරණය කරයි

    ඔබතුමා දම්මික මහ්ත්තයාගේ කැසිනෝ එකේ වැඩ කරන කෙනෙක් නේත
  13. Rowdy Baby

    ජනපති මැදුරේ කුස්සියේ ලයිව් ඕන........

    ගෝටා ඔහේ නෙවේ නේද මිරිහානේ ගෙදර නේද හිටියේ
  14. Rowdy Baby

    අරගල වීඩියෝ....

    මයිනගේ පවුලේ සෙට් එක කොහෙ හරි සේෆ් තැනකට වෙලා නාලා හොදට උනු බත් ටිකක් කාලා ආතල් එකේ ටීවී එකේ බලාන ඇති.මතකනේ කලින් පාරත් ඔක්කොම හැන්ගුනා තත්වේ ටිකක් කූල් උනාම නාමලා එහෙම ඇවිත් වොයිස් කට් දුන්නා
  15. Rowdy Baby

    නන්දසේන ගිය නිවැරදි ආකාරය කුමක්ද ?

    උනුසුම අඩු උනාම එලියට එඉ
  16. Rowdy Baby

    නැවෙන් පැනලා

    ටික දවසකින් හැන්ගුන තැනින් එලෛයට ඇවිත් කියයි ලක්ශ 69ක් ජන වරමකින් ආව ජනපති මම තව මට වසර දෙකක් තියෙනවා කියලා

    No contents