හායි මචන්ලා, මොකද වෙන්නෙ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    69 ලක්ෂෙකගේ පස්සට වෙච්ච දේ තමයි ඉස්සරහටත් වෙන්නේ 😁
     
    • Haha
    Reactions: kevin_levin

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113

    ජනපති ඉල්ලා අස්වුනොත් ඉන් පසුව මොකද වෙන්නේ ?​


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් මේ වන විට රටපුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා.
    ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු සිදුවන්නේ කුමක්ද ?
    ජනාධිපති, ධූර කාලය අවසන් වීමට පෙර ඉල්ලා අස් වුවහොත් එම ධූරය පුරප්පාඩු වේ. එවැනි අවස්ථාවක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි විශේෂ ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතු ය.
    පුරප්පාඩු වූ ජනාධිපති ධූරය පිරවීම සඳහා ජනාධිපතිවරයා ඉල්ලා අස්වී මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් කෙනෙකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගත යුතුය. ජනාධිපති එම ධූරයෙන් ඉල්ලා අස්වූ අවස්ථාවක දී, ජනාධිපති ඉල්ලා අස්වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. එවැනි රැස්වීමකදී පාර්ලිමේන්තුවේ මහලේකම් ජනාධිපතිගේ ඉල්ලා අස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා, පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා භාර ගැනීමට දිනයක් නියම කළ යුතුය.
    එක් මන්ත්‍රීවරයෙකු පමණක් ජනාධිපති ධූරයට නම් වී ඇති අවස්ථාවක, එම පුද්ගලයා එම තනතුරට තේරී පත් වූ බව මහලේකම් විසින් ප්‍රකාශයට පත් කළ යුතුය. එක් අයෙකුට වඩා නම් වී ඇති අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්විය යුතු අතර, එම පුද්ගලයා ප්‍රකාශිත ඡන්ද අතුරින් පරම බහුතරයක් (absolute majority) ලබාගෙන තේරී පත් විය යුතුය. 1981 අංක 2 දරණ ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනත තුළ පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය දක්වා ඇත.
    ජනාධිපති ධූරය පුරප්පාඩු වීමත්, නව ජනාධිපති වැඩ භාර ගැනීමත් අතර කාලය තුළ වත්මන් අගමැති වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරයි. මෙම කාල සීමාව තුළ අග්‍රාමාත්‍ය ධූරයේ ක්‍රියා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් එක් අමාත්‍යවරයෙකු පත් කළ යුතුය. අලුතින් තේරී පත් වූ ජනාධිපතිට, කලින් ජනාධිපතිගේ නිල කාලයේ ඉතිරි කාලය සඳහා එම ධූරය දැරිය හැක.
    (උපුටා ගැනීම : Ask Watchdog)

    https://sinhala.newswire.lk/2022/07/09/ජනපති-ඉල්ලා-අස්වුනොත්-ඉන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    DfIH7jN.jpg
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මේකේ විශ්වාසෙ දෙන එකෙක් ගහන හොරි බඩු
    kohenda ban oka hoyagaththe? have I missed something? yako mekey 24x7 lagala hitiye nathan honda honda ewa miss wenawa ne oi.
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    a unata ranilta ain wenna kiyala thiyenne
    මට එ‍්ක ප්‍රශ්නයක් නෑ බං. ඔය අනිත් උන් වගේ මම පඩියට වැඩ කරපු එකෙක් නෙවෙයිනෙ. ඉතින් මම මගෙ යුතුකම දිගටම කරනවා. 🙏
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට එ‍්ක ප්‍රශ්නයක් නෑ බං. ඔය අනිත් උන් වගේ මම පඩියට වැඩ කරපු එකෙක් නෙවෙයිනෙ. ඉතින් මම මගෙ යුතුකම දිගටම කරනවා. 🙏

    ranilta kela unahama uba kade yanne katada??