මගේ පළමු ආදරය මාස 2 1/2 යි :yes: මම කිසිම වරදක් නොකර ඒක එහෙම උනා කියමුකෝ. ඊට පස්සේ අවුරුද්දක් ගිහින් මගේ දෙවෙනි ආදරය පටන් ගත්තා. දැන් අවුරුදු 4 ක් විතර වෙනවා. දැන් මට 24 යි. ගෙවල් වලින් කතා කරගෙන අපි ගෙවල් දෙක බොහොම හිතවත්ව අපේ ආදරය කරගෙන යනවා. ඒගොල්ලෝ අපේ ගෙදර එනවා අපි එහෙ යනවා. ඒ අතින් මම...