රත්තරන් මචන්... මේ මගේ මතය. මට වැඩක් නෑ උඹේ පෞද්ගලික කිසිම දෙයක්. ඕක උඹ වෙන බ්ලොග් එකකින් අරන් මෙතන දැම්මත් එකෙත් කිසි අවුලක් නෑ... මොකද උඹ ඒකෙනුත් කලේ තව මිනිහෙක්ට ගොඩ යන්න පොටක් පාපු එක මිසක් වෙන දෙයක් නෙවේ. උඹේ අරමුණ හොඳ දෙයක්. මට එතනින් එහාට මේකේ මෙම්බර් කෙනෙක් විදියට සිංහලයෙක් විදියට වෙන...