තරග නීති රීති
1) vote කරන අය ඔක්කොම senior membersල වෙන්න ඕනෙ ( 100+ posts)
2) අදට මාසෙකට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ
3) තමන්ට, තම පිලට චන්ද ලබාගැනීම සදහා සාදාරණ
මැතිවරන ව්‍යාපාරයක් කරන්න පිල් දෙකටම පුළුවන්.
4) එක team එකක ඉදල අනිත් එකට team member
කෙනෙක් පැනල vote කරොත්...