මුගේ 11ක් තියනව. 7ක් වගෙ ෂේප්![]()
. මූව 7කට බස්සමු

මුගේ 11ක් තියනව. 7ක් වගෙ ෂේප්![]()

Ape team eka dammala ubawa rathu kotu karanawa harida?

උඹ කවුද?![]()
ඈවරයි දෑවරයි තුන් ඈවරයි! තීන්දුයි. හරි එහෙනක් 7යි. මූව 7කට බස්සමු

අප්පේ... ඇත්තනේන්නං...
මල අත්තක් වෙනවා නේද ටූලිට්ල් හිටියෙ නැත්තන්![]()
![]()

අමාරුයි බන්. උබල දෙපැත්ත කෑව කියල සුපර් කින්ග්ස්ලත් උබලට වැඩේ දෙන්න ඉන්නෙ![]()


rep addedයකෝ එයා අපිට හිටපු ලොකුම අත්තතොෆිට ඔව්ව තේරෙන්නෙ නෑ
බලපන් තනිකර ටීම් එක ගොඩනෙ
![]()

Ane palayan yanna
Eketh inne ape boku thama
