ඕක නම් බොරුවක් පුටේ......වැඩිපුර ප්රතික්ෂේප වෙන්න උඹලගේ ඡන්ද......
මේ දැන් ලැබුණ ප්රවෘත්තියක්..
ක්රේසි ගේ ටීම් එකට ලැබී ඇති වෝට් වලින්
38ක් ම ප්රතික්ෂේපිත ඡන්ද ගොඩට ද
පූස් ටීම් එකට ලැබී ඇති ඡන්ද වලින් 18ක්
ප්රක්ෂේපිත ගොඩටද ඇතුලත් ව ඇත..






එල එලෝ.....නියමයි මචන්.....ඔන්න දුන්නා කඹ Super Kings(CrazyBuddy)



ඕක නම් බොරුවක් පුටේ......වැඩිපුර ප්රතික්ෂේප වෙන්න උඹලගේ ඡන්ද......
බලපන් දෙකේම ඡන්දේ දීලා තියන්නේ එකම කට්ටිය..... ඒක හින්දා උඹලගේ ඔය තියන ගානෙන් බාගයක් විතර අඩුවෙනවා......![]()






යූ ඔයා මම වෙනුවෙන් වත්
පූස් ටීම් එකට වෝට් කරන්න
බබෝ..




oooookkkkkk .......... !!!ithin ekane nodanna kenekta chande denna epa oyaaaaapoosata dennaaa



රේඩියෝ ව අහන් හිටපු ශ්රාවකයන් විදියට මේ ගැන බුද්ධිමත් ව බැලුවොත් පූස්ට තමයි වෝට් එක දෙන්න ඕන ඒත් කැමති තීරණයක් ගන්න පුලුවන්...



බොරුවට බටර් ගාන්න එපා නංගී.......බඩියව එලකිරියේ ඉන්න හැමෝම වගේ දන්නවා.......![]()



දෙපිලටම තවත් ඡන්දය බැගින් ලැබී ඇත.
පූස් - 182
බඩී - 182
බඩී සහ පූස් කණ්ඩායම්
සමානවී ඇත
![]()
![]()
![]()
සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
එලස්.....තැන්කූ අයියේ.....පගාව තව පැය කිහිපයකින් ලැබෙන්න සලස්වන්නම්.......voted



Echchara wenasak ???



Rep wadiyen dena team 1ta dipan
Mamanam ehemai




Post 100ta adu 6 denek Vote karala CB ta
and Re Voted thiyenava 21k
Anik seen eke mokadda danne naa..


