වෙන රටවල වලට බොරු පාර්ට් දාල මෙහෙ මිනිස්සුන්ට මහින්ද ඒවා පෙන්නලා චන්දෙ ගත්තට ඒ රටවල් මෙච්චර කල් කරේ ලංකාවට රිද්දපු එකයි....කොටි ban රටවල් වලත් බාදාවකින් තොරව රැස්වීම් තියන්න දුන්න....
එකට කරන්න තියෙන්නේ හොඳට diplomatically ඒ රටවල් එක්ක ගනුදෙනු කරන එකටයි....අපි උනත් අපිට පාර්ට් දාල අනන් මමන්...