මහින්ද සති දෙකකින් වැඩ අරඹයි?

monson

Well-known member
  • May 7, 2007
    25,630
    28,625
    113
    මහින්ද සති දෙකකින් වැඩ අරඹයි?

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක ඇතුළත රාජගිරිය, කොස්වත්ත පාරේ පිහිටි පීකොක් මන්දිරයේ පදිංචියට පැමිණීමට නියමිත බව 'අද' ට වාර්තා වේ.
    ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයුම් කාර්යාලය බවටද මෙම නිවස පත්කරගැනීමේ සූදානමක් පවතී.
    ජ්‍යෝතිෂවේදීන් බොහෝමයක් මේ දිනවල එම නිවස පරීක්ෂා කරමින් ගුණාගුණ කියමින් සිටින බව දැනගන්නට ලැෙබ්. :lol::lol::lol:
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට මහින්ද පාර්ශ්වය මේ දිනවල උත්සාහයක නිරතව සිටියි.
    හදිසියේ හෝ එය ඉටුනොවුවහොත් වෙනත් සුළු පක්ෂයක්ද මැතිවරණය සඳහා සූදානම් කරගෙන ඇති අතර, ඉදිරි සතියේදී අදාළ පක්ෂයේ සලකුණ වෙනස් කිරීමටද මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කර තිබෙන බව වාර්තා වේ.
    රාජගිරියේ පිහිටි පීකොක් මන්දිරය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් බවද 'අද' පුවත්පතට වාර්තා වේ.
    - http://www.ada.lk/article/53671/මහින්ද-සති-දෙකකින්-වැඩ-අරඹයි?
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂට මිසක් නිදහස් පක්ෂෙට නෙවෙයි. අනිවාර්යයෙන්ම දිනනවා… අපි ඔබත් සමගයි..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂට මිසක් නිදහස් පක්ෂෙට නෙවෙයි. අනිවාර්යයෙන්ම දිනනවා… අපි ඔබත් සමගයි..

    :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂට මිසක් නිදහස් පක්ෂෙට නෙවෙයි. අනිවාර්යයෙන්ම දිනනවා… අපි ඔබත් සමගයි..

    මහින්දයා මළොත් තොපිල මලමිනියට චන්දෙ දෙනවද

    ලෙනින් වගේ මහින්දය මළාම මමියක් කරලා සදා කල් එජනිසයේ ලොක්ක කරලා තියා ගනිං

    ආත්මඅභිමානයක් නැති වහල්ලු
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මහින්දයා මළොත් තොපිල මලමිනියට චන්දෙ දෙනවද

    ලෙනින් වගේ මහින්දය මළාම මමියක් කරලා සදා කල් එජනිසයේ ලොක්ක කරලා තියා ගනිං

    ආත්මඅභිමානයක් නැති වහල්ලු

    රුසියාවෙ ආත්ම අභිමානයක් නැති වහල්ලුද මචං එහෙම කලේ?
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂට මිසක් නිදහස් පක්ෂෙට නෙවෙයි. අනිවාර්යයෙන්ම දිනනවා… අපි ඔබත් සමගයි..

    8 වෙනිදට කලිනුත් ඔහොම තමයි කියුවේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂට මිසක් නිදහස් පක්ෂෙට නෙවෙයි. අනිවාර්යයෙන්ම දිනනවා… අපි ඔබත් සමගයි..
    :lol:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂට මිසක් නිදහස් පක්ෂෙට නෙවෙයි. අනිවාර්යයෙන්ම දිනනවා… අපි ඔබත් සමගයි..

    kotana kukulata koheth ekai.awoth aniwa dinanawa.jaya wewa.................
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    21.jpg
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    manna pohinda
    Ehema kiyanna epa ban, issara joke ekata "udde dinnane" kiuwata dan matanam ethumage watinakama danenawa. My3 aththatama me rata dekata karana wada karanne, me yana widiyata ayith koti form wenawa balapalla, thawa tika dawasakin bombayak dekak pipuruwath puduma wenna deyak na,:(
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂට මිසක් නිදහස් පක්ෂෙට නෙවෙයි. අනිවාර්යයෙන්ම දිනනවා… අපි ඔබත් සමගයි..

    04.jpg

    05.jpg
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මහ ඡන්දෙට ශ්‍රී ලනිපයෙන් තරගෙට එන්න මහින්දට මෛත්‍රිගෙන් ඇරැයුමක්
    http://www.mawbima.lk/86-82028-news-detail.html
    :yes::yes:
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලනිප සංවිධායකවරුන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කෙළේ යැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,630
    28,625
    113
    675362aef61a36df3271398e6ff1e414_L.jpg


    එසේම තමා අතින්ද වැරදි සිදුවූ බවත්, ඒවා සම්බන්ධයෙන් පසුතැවෙන බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළ බවද ඔහු මෙහිදි අවධාරණය කළේය.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් පෙරළා ප්‍රශ්නකළ මාධ්‍යවේදියකු කියා සිටියේ හිටපු ජනපතිවරයා එවැනි කාරණාවක් ප්‍රකාශ නොකළ බවයි.

    ඊට පිළිතුරු දුන් ලියනගේ මහතා තමා වැරදි හදාගෙන ඉදිරියට එන බව එක්තරා අවස්ථාවක පැවසූ බවද ඔහු කීය.

    මහින්ද අනිවාර්‍යයෙන් ඡන්දයට එනවා

    හිටපු ජනපතිවරයා අනිවාර්‍යයෙන්ම ඉදිරි මහ මැතිවරණයට තරගවදින බවත්, එය කුමන පක්ෂයෙන්ද යන්න පිළිබදව ස්ථිර නැතත් තරගවදින බව ස්ථිර යැයියද ඔහු පැවසීය.

    එසේම ඉදිරි සති 3ක පමණ කාලය තුළ පෙරළිකාර දේ සිදුවිය හැකි බව කියා සිටියේය.

    ලියනගේ නිවස මහින්දට දෙයි ?

    මේ අතර, ලියනගේ මහතාට අයත් අදාල ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ නිවස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දෙන්නෙ දැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයට ඒ මහතාගෙන් ස්ථිර පිළිතුරක් නොලැබුණ අතර ඔහු එම නිවසේ ඡායාරූප කිහිපයක් ගැනීම මාධ්‍යට ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකි බව පමණක් කියා සිටියේය.

    එසේම දේශපාලන ප්‍රබලයන් මුණ ගැසීමට ඉදිරි මැතිවරණයේදී එම ස්ථානයට පැමිණීමට සිදුවනු ඇති බවටද ඔහු ඉගි පල කළේය.

    මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ මාධය ප්‍රකාශක එස්.වී.සී. ඇලෙක්සැන්ඩර් හා එම පක්ෂයේ මහ ලේකම් කසුනි ලියනගේ යන අයද සහභාගිවී සිටියහ.

    :lol:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂට මිසක් නිදහස් පක්ෂෙට නෙවෙයි. අනිවාර්යයෙන්ම දිනනවා… අපි ඔබත් සමගයි..

    :lol: :lol: :lol: :lol: :lol:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මචන් ජනධිපතිවරණ යේදි ලක්ෂ 58ක් ගත්තේ ඒක එක තරගයක් නිසා.. ඒත් මහ මැතිවරණයක් කියන්නේ සමස්ත රටම එක පුද්ගලයෙක්ට දෙන එකක් නෙවේ නේ? එයාට එක පළාතකින් විතරනේ ඉල්ලන්න පුලුවන්?? ඒ නිසා ලේසි වෙන්නේ නම් නෑ... හීනයක්ම වෙයිද මන්දා..:confused::confused: