ලොව විශාලතම යැයි සැලකෙන Microsoft Imagine Cup තරගාවලියේ දේශීය නියෝජනය බවට පත්වී ඇත්තේ මොරටුව විශ්වවිද්යාලයේ සිසුන් 3දෙනෙකුගෙන් යුතු කන්ඩායමකි. ඔවුන්ගේ නිර්මාණය Facebook වැනි සමාජ ශාලා අඩවි භාවිතයෙන් පරිසරය සුරැකීමයි. මෙහි නිර්මාණාත්මකභාවය සලකා දෙස් විදෙස් සමාගම් කිහිපයක්ම මොවුනට අනුග්‍රහය...