චැට්.රූම්.එක.ලාබා.ගැනීමට.සහයවන්න

thushana

Well-known member
  • Jun 19, 2010
    10,633
    6,362
    113
    ඔන්න එහෙනම් අපිත් ආවා;)
    ඇත්තම කිව්වොත් කලින් එලකිරියෙ තිබුන චැට් බාර් එක නම් මෙලො රහක් නැ :eek:
    ඉතින් ඒක නැති උනා කියලා පාඩුවක් නැ පොඩි වාසියක් නම් උනා චැට් එකෙන් නිතරම ලින්ක් එවන එක නැවතුනා :Pමේක බැරිවෙලාවත් ලොකු අයියා දැක්කොත් එහෙම:sorry:

    ජයවේවා
    11.gif
    අපෝ ඔව් උබ එවන ලින්ක් වලට බම්ප් දාලම එපා උනා.....:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චැට් එක දෙන්නෙ නැත ජීටී අපෙ ....කොල්ලා:baffled:
    චැට් එක නැතුව ‍"නෝ ක්ලයිමැක්ස්" අහපල්ලා:baffled::dull:
    වලි සහ වෙනත් ඒවට සෙට් වන .....සොල්ලා:P
    චැට් එක නැතුව එළකිරිය ම වේ .....ලොල්ලා:baffled::frown:

    ජීටී මැතිද සිත උනු වෙනු ...........නැතුවාද?:nerd:
    චැට් එක නැතුව එළකිරි ගිනි .......තපින්නද?:no:
    චැට් එක ලබා දි නිවනට .............යනවාද?:rolleyes:
    නැතිනම් මෙගොර තර නෙට් එකෙ ලගින්නද?
    :dull:

    එළකිරි එකේ චැට් එක මට ...........ලබා දියව්!:angry:
    චැට් එක නැතුව කන කටු ගැන .......බලාපියව්!!:angry::frown:
    චැට් එක නොදෙන උන් නෙට් එකෙ .අල්ලපියව්!!:angry::frown:
    අල්ලා-කුදල පරසක්වල ...............ගසාපියව්!!!!
    :angry::angry::angry:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඇඩ්ඩියා අපිට ලනුවක් නෙමෙයි මචන්ලා තඩි කඹයක් ගිල්ලෙව්වේ....
    12.gif
    12.gif
    12.gif
    මේන්ටේන් වැඩකට කියලා චැට් එක අයින් කරලා තියෙන්නේ ආපහු දෙන්න නෙමෙයි බන් මම හිතන්නේ...:no::no::(:(යකෝ ඔය වගේ වැඩකට මෙච්චර කල් යනවනම් ටිකක් ලොකු මේන්ටේන් එකකට එලකිරිය අවුරුද්දක් විතර නවත්තන්න වෙයිනේ...

    හි හි හි හි.... සිරා කතාව......
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    චැට් එක දෙන්නෙ නැත ජීටී අපෙ ....කොල්ලා:baffled:
    චැට් එක නැතුව ‍"නෝ ක්ලයිමැක්ස්" අහපල්ලා:baffled::dull:
    වලි සහ වෙනත් ඒවට සෙට් වන .....සොල්ලා:P
    චැට් එක නැතුව එළකිරිය ම වේ .....ලොල්ලා:baffled::frown:

    ජීටී මැතිද සිත උනු වෙනු ...........නැතුවාද?:nerd:
    චැට් එක නැතුව එළකිරි ගිනි .......තපින්නද?:no:
    චැට් එක ලබා දි නිවනට .............යනවාද?:rolleyes:
    නැතිනම් මෙගොර තර නෙට් එකෙ ලගින්නද?
    :dull:

    එළකිරි එකේ චැට් එක මට ...........ලබා දියව්!:angry:
    චැට් එක නැතුව කන කටු ගැන .......බලාපියව්!!:angry::frown:
    චැට් එක නොදෙන උන් නෙට් එකෙ .අල්ලපියව්!!:angry::frown:
    අල්ලා-කුදල පරසක්වල ...............ගසාපියව්!!!!
    :angry::angry::angry:

    කැරැල්ලට ජය වේවා.... දත් කිඹුලා සහෝදරයා බොහොම ස්තුතියි.....
    මැක්සා කවිය.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එළකිරි එකේ චැට් එක මට ...........ලබා දියව්!:angry:
    චැට් එක නැතුව කන කටු ගැන .......බලාපියව්!!:angry::frown:
    චැට් එක නොදෙන උන් නෙට් එකෙ .අල්ලපියව්!!:angry::frown:
    අල්ලා-කුදල පරසක්වල ...............ගසාපියව්!!!!
    :angry::angry::angry:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා මේක අපි මෙතන නිකන් කතා කරලා වැඩක් නෑ...:no::no:අපි හැමෝම ජී.ටී අයියට පී.එම් එකක් දාමු,චැට් එක ආපහු දෙන්න කියලා...:yes::yes::yes:හැමෝම එකම පී.එම් එකක් යවමු..:Dමොකෝ කියන්නෙ කට්ටිය..??:rolleyes::rolleyes::rolleyes: