නෑ ඔය චන්ද්රයා අත ඇරපන්.ඒක අත ඇරල බලපන්.කොහොමද ශනි දසාවක් යන එකෙක්ට ආතල් එක කියල.
කුම්භෙට ලග්නාදිපති සෙනසුරු.ඒ වගේම 12 ටත් අදිපති.දැන් ඒ දෙන්නට අදිපති හෙනහුරා කටකෙයි ,සිංහෙයි ,කන්යාවෙයි යනකොට කොහොමද ආතල් එක?රාශි තත්ව සලකල බලපන්.2.6*3=7.5 ඒරාෂ්ඨක වලට වඩා හපන්:rofl: