dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට.... ජීවිතය_ජයගමු
    Thankyou
    ~~මම කට්ටා~~
    එල! අව්ලක් නෑ! රේඩියෝ ටීම් එකට සෙට් වෙන්න පුළුවන් මචං ස්කයිප් හරහා. මූලික අවශ්‍යතාවයන් නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කැඩි කැඩි කනෙක්ට් නොවන. ස්කයිප් එකවුන්ට් එකක්. ගූගල් ගිණුමක්. සහ අඩු ගානේ ඩුවල් කෝ වගේ පීසී එකක්!
    මුලින්ම කරන්න තියෙන්නේ ගුගල් එකවුන්ට් එක පි එම් එකක් මාර්ගෙන් හෝ චැටේ දාල එවපන්. ඊට පස්සේ ස්කයිපක් හදාගෙන ඉන්ස්ටෝල් කරගෙන ඉන්න. මම ඊ මේල් එකට ඔක්කොම විස්තර එවන්නම්! ගූගල් එකවුන්ට් එක අනිවා ඕනේ වෙයි!
    කොහොම හරි දත ගලවන්ඩමයි නේ ට්‍රයි එක ? :P
    ෆෝන් නම්බර් එක පී එම් කරා. :yes:
    මුලින්ම ඕකව ටිකක් බයිට් කරන්ඩ....:P ටිකක් මල පන්නවපු ගමන් හොඳ සුද්ධ සිංහල අහගන්න පුලුවන්.. :rofl:
    pala pala -පල පල-යනුවෙන් පී එම් එකක් එවා ඇති විට සිතුනේ මට පලු යන්නට බැන ඇති යයි කියාය.
    :baffled::baffled::baffled::baffled::P:P:P:P
    ඇඹිණියට පසු ගිය මාස දෙකතුනේ ශරීර සෞඛ්‍ය පිලිබඳ ගැටලු ඇතිවන්නට ඇත.ඔබතුමාට ඇඹිනීයගෙන් සහ දරුවන්ගෙන් පීඩනය ඩබල් වී ලැබී ඇත.මේ කේන්දර දෙකෙන්ම ඔබතූමාට තරමක් අපලයි.හෙට දිනයේදී ඔබතුමාට පිළිතුරු ලැබඩීමට කටයුතු කරමි.
    හරි මචන් මට තේරුනා

    ''කඳු'' ඒ කියන්නේ කඳු කියන දේ ක්‍රමයෙන් පොඩ්ඩ පොඩ්ඩ උඩට යන්න හදන කට්ටියක් එයාලා පුලුවන් තරම් උඩට යන්න තමා හදන්නේ..
    එත කොට රචකයා කියනවා අපි ත් ඒ වගේ එක එක්කෙනා පරයා ඒ කියන්නේ එක එකා යට කරගෙන උඩට යන්නේ නැතිව ඉමු..
    හරියට නිකන් ඒ උඩට යන්න දගලන කදු අතරින් ගලා බසින සුනිල දිය දහරක් වගේ එකතු වෙලා අවසානයේ නිකන් ගඟ කට එකතු වෙනවා වගේ අපි එකම අරමුනකට එකතු වෙමු

    කිය්ලා නේද රචකයා කියන්නේ..

    රෝගිනියකුත් ඇගට ම එනව බං මේ ටිකේ.......
    මොන මංගල්ලයක් වෙයි ද මන්දා........
    :P:P:P:P:P:P:P:P:P:P:P:P
    ඇඹිණියට පසු ගිය මාස දෙකතුනේ ශරීර සෞඛ්‍ය පිලිබඳ ගැටලු ඇතිවන්නට ඇත.ඔබතුමාට ඇඹිනීයගෙන් සහ දරුවන්ගෙන් පීඩනය ඩබල් වී ලැබී ඇත.මේ කේන්දර දෙකෙන්ම ඔබතූමාට තරමක් අපලයි.හෙට දිනයේදී ඔබතුමාට පිළිතුරු ලැබඩීමට කටයුතු කරමි.
    මොකක්ද මචං වෙන්න ඕන. පැහැදිලි මදි. පීඑම් එකක් දාපං.පී එම් බොක්ස් එක ඉඩ හැදුවා. මේ දවස් වල කර වටක් වැඩ.......මැෂින් එක පට්ට ස්ලෝ ඒ අස්සේ.
  • Loading…
  • Loading…
  • Loading…