1. kolavari

    දැක්කද 🤣🤣🤣

    A tuk lorry Mu horen balanwa :lol: gay couple ekak 👉👈 (@2osama and @N A K A M U R A )
  2. kolavari

    This looks nice

    how much sir?
  3. kolavari

    අමුක ඩුමුක .....

    mokakda me wada satahana?? harima wadagath ekak wage mata penne
  4. kolavari

    ඉස්ලාම් කොවිඩ් සිරුරු ගිනිතැබීම ගැන පොස්ට් දැම්මැයි අත්අඩංගුවට ගත්තාට CID ට වැඩ වරදී

    කාලකන්නි..මුන්ගේ ජඩ වැඩ වල වන්දිය ගෙවන්නෙත් අපේ සල්ලි වලින්...අරූට ගෙවන්න තියෙන්නේ තිස් දාහයි...ලොකු මුදල අපි දරන්න ඕනේ..අපි දුක් විඳලා හම්බ කරලා ටැක්ස් ගෙවල ඔක්කොම කරලා, තව මුන්ගේ propaganda වලට වන්දිත් ගෙවපල්ලකෝ
  5. kolavari

    ලජබට ගැන කතාවක්.

    අපෝ හෑලි කාරයෝ.. නිකන් හිතපන් මුන් සමාජයෙන් කොච්චර කොන් වුන උන් වෙන්න ඇතිද ඔහොම හෑලි ලිය සමාජජාල වල අවධානය හොයන්නේ..
  6. kolavari

    නව බදු ගෙවිය යුතු අංශ

    එහෙම තමයි ගොන් බයියන්ගේ හිත සනසවන්නේ..ඔය ඕකුන්ට චන්දේ දෙන කාලකන්නි මෝඩයෝ ටිකට තියෙන එකම සුදුසුකම 18ට වැඩි වීම විතරයි... ඒ නිසා ඒක විතරක් දැම්මා නම් එහෙම ඕකුන් කුපිත වෙනවා... දැන් සතුටින් ඇති හොදම හොඳයි... සල්ලි හොයන්න මහන්සි වෙලා වැඩ කරන උන්ට කෙලවෙනවා කියලා
  7. kolavari

    SL Actress

    E salli walin goat cheese kala salmon fillet ekak ganna
  8. kolavari

    මොහු හදුනනවාද?

    astrology kiyanne mathematical scene ekak thamai neda... oke thiyenne angles, locations / alignments of stars wage onna ohoma scene ne ethakota atthatama mathematical base ekak thiyena kenekuta oke mokak hari deyak thiyenna puluwan...but i don't know..just saying
  9. kolavari

    තාක්ෂණය ගොවිබිම් වලට

    keep it up! also mention Elakiri.com :rofl:
  10. kolavari

    කන්නාඩි දාන අය කියන්නකෝ මේක ..

    ehema wenna puluwan ithin,, glasses through enakota eye lenses adjust wenne eken refract wena light ekata ne,,, eka galawapuwama directly ena light ekata focus karaganna podi welawak yanna puluwan.. aluthen kannadi dekak dapu gamanuth oka wenawane,,(kannadiya maru karamath oka wenawa)
  11. kolavari

    LinkedIn Learning Lifetime 🥰

    certificate ekath oneda?? :lol:
  12. kolavari

    USD සැලරි එකක් එකවුන්ට් එකට බස්සනකොට , ආදායම් බදු කොහොමද සෙට් වෙන්නෙ ?

    owatath wadinawa... dan wela thiyenne USD crisis eka nisa mokawath karanna bari ekai... kawuruth innatively tax gewanna one kiyala ekak naha...legal boundary eken gatthama gewanna one..(that's it!) kawuru hari legal boundary ekaka tax excluded nam eka kisi prashnyak naha..e aya gewanna one...
  13. kolavari

    LinkedIn Learning Lifetime 🥰

    I think there's no connection between your account and this given account. I tried it and when you login with this given account, you will be logged out from your original account.

    No contents