1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ මිනිසුන් ඡන්දෙන් හෝ ඊට පසුව එයාලව ප්‍රතික්ෂේප කරනවනම්. ඒ බව පෙන්වනවනම් ඔච්චර අවුලක් වෙන්නෙ නෑ. දැන් බලන්න ඕන කුඩුකාරයෙක් දැම්මත් වැඩි ම මනාපවලින් දිනල. ඉතින් කොහොම ද කියන්නෙ එහෙම දෙයක්?
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලැබෙනව ද නැද්ද අදාල නැහැනෙ. ලැබිල තියෙන දේවලුත් නැතිවෙන ලෝකෙක ඒව අපිට තීරණයක කරන්න පුළුවන් ‍ඒව නෙමෙයි. ඔයා කරන්න ඕන ඔයාගෙ හිතට අනුව දේ කරන එක.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙන්න මෙයාගෙත් මූණ රතුවෙලා :rofl:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔච්චර ඇඹරෙන්න ඕන නෑ. :rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආ නංගි :D පොඩි එකාගෙ ආසාවනෙ
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කියල හරියන්නෙ නෑ. නිකන් හිතෙන දෙයක් ලියන්න. අනිත් අය මොනව ද කියන්නෙ කියන එක ඔයාට වැඩක් නෑ. ඔයාගෙ හිතට දැනුනනම් ඒ වචන පේලිය ඒ ඇති. මොක ද ලෝකෙ කොහෙවත් හැම කෙනා ම සනසන්න බෑ.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මිනිස්සු ඒ අශ්වයින් ව ප්‍රතික්ෂේප කරනවනම් ඉතින් වෙන අය දාන්න වෙනවනෙ එයාලට. එහෙම කරන්නෙ නැති එකයි අවුල.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පොඩි එකා පෙරුමන් පුර පුර ඉන්නව එයාගෙ හිත ඇඳුනු රුවක් අපිට ‍විස්තර කරන්න. තාම වචන හම්බුවෙලා නැහැලු.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක මං ඊයෙත් මේ ත්‍රේඩ් එකේ කිවුව. එයාල කොයි වගේ අදහස් තියෙන අය ද කියන එක අපිට දැනගන්න වෙන්නෙ නෑ මොක ද අර අයගෙ අදහස්නෙ ජනතාව අතරට එන්නෙ. එයාලට ස්වාධීන අදහස් දක්වන්න අවස්ථාවක් හිමිවෙන්නෙ නැහැනෙ.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවිය ලිවුව ද කෙල්ල ගැන? :rolleyes:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හැමදා ම වෙන්නෙ ඒක තමයි. ජනතාව ඕක තේරුම් ගන්නකන් කවදත් ඕක වෙනව.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං ජොබ්නම් කොහොමත් කරන්න කැමති නැහැනෙ. එක ම රැකියාව වුණත් ඉතින් ඒකෙ විවිධ කොටස් කරනවනම් ටිකක් එපා වෙන්න තියෙන එක අඩුවෙයි. දැන් එඩිටින් කරනවනම් හැමවෙලේ ම එඩිටින්නම් එපා වෙයි. ඒත් සමහර දවස්වලට එඩිටින්, සමහර දවස්වලට ඩිසයින්, සමහර දවස්වලට ‍ෆීල්ඩ් එකේ විසිටින් වගේ නම් අවුලක් වෙන එකක්න නෑ ටිකක්.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයාට දැනෙන වේදනාවට මිලක් නැති නිසා වන්දි ඉල්ලන්නෙ නෑ :P උයාව හිරේ දානව :rofl:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමනම් එක ම දෙයක් දවසක් කරන්නෙවත් නෑ.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අසහන හා එයාගෙ වයිෆ් ද? :rofl:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ ස්තූතියි :D
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම සිද්ධියක් ද? අනේ ඉතින් අපි දන්නෙත් නෑ
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක අසාධාරණයිනෙ. එතකොට පූසිගෙ හදවතට මොක ද වෙන්නෙ? එයාට දුක හිතෙයි. මං නඩු දානව එයාගෙ හිත රිද්දුව කියල පොඩි එකා :P
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දේශපාලුවොත් කියන්නෙ ඕව තමයි :P

    No contents