1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයාල තියාගන්නෙ නැති එක ඇත්ත. එයාල පාඩුවට තමයි ෆෝන් විකුනන්නෙ. හැබැයි දැන් ඔය ඉන්දියන් සෙට් එක ෂුවර් නෑ.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනම් ඇත්ත හැමදා ම වහිනව එයා ඇඳුම් හෝදන දවසට
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාගෙ අලුත් ක්‍රෂ් එක කොහොම ද?
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම හරියන්නෙ නෑ. මතක් කරල අර මොකෙන් ද ගහනව කියමු
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොක ද වෙන්නෙ?
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පවර් බෑන්ක් වලට එහෙම ලොකු ටැක්ස් එකක් ගහන්නෙ නැහැනෙ. ෆෝන්වලට ගහනව. කපටි යක්කු ෆෝන්වල ගාන අල්ලයි ද දන්නෙ නෑ පවර්බෑන්ක් හා අනික් ඇසසරීස්වලින්.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ. පවර් බෑන්ක් ඉතින් දැනට විකුණන්නෙ Rs 3000+ වගේනෙ 10000mAh. ඊට අඩුවෙන් නාවොත්නම් එයාලට මාකට් එකක් නැතිවෙනව. ෆේක් එකත් Rs 1500 වගේ තියනෙ නිසා කට්ටිය දෙක මගන්නවනෙ.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නිකී පොඩි එකා නෑ. ඒක් නිසා තහනම් වචනය භාවිතා කරන්න ඕන වෙන්නෙ නෑ :rofl:
  9. Malinga

    ඉඩම් උදවුවක්

    තෑගි ඔප්පු කියල ගූගල් කරන්න විස්තර එනව. 2017 හැබැයි තෑගි ඔප්පුව සම්බන්ධ නීතියේ වෙනසක් කළා.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සහන දෙන එකටත් වඩා අස්වැන්න නිසි විදියට කළමණාකරනය කරගන්න අවශ්‍යය පහසුකම් නැති එක තමයි ගැටලුව වෙලා තියෙන්නෙ. විකුණගන්න බැරි හේතු, ගබඩා නැති හේතු, කල්තබාගැනීමේ ක්‍රම නැති හේතු, අවශ්‍යය ප්‍රමාණයට වඩා අස්වැන්න ලැබුණොත් ඒවට කරන්න දෙයක් නැති හේතු, ශ්‍රමය මිල අධිකවීම, තාක්ෂණය භාවිතයේ ඇති දුර්වලතා...
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අලෝ අසහන මල්ලි. පවර් බෑන්ක් තිබුණෙ නැද්ද ඊයෙ?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේව ජාත්යන්තර කුමණ්ත්‍රණ. අපේ ජනාධිපතිතුමාට විර්ද්ධව කවු ද මේ වගේ දිනයක් ගෙනාවෙ
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වියදම් කරල ඇවිත් වියදම් පියවගන්න එක ප්‍රශ්නයක් නැහැනෙ. අවුල තියෙන්නෙ වියදම් වගේ සිය දාස් ගුණයක් විනාශ කරන එකනෙ. :D
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒව විතරක් නෙමෙයි‍ෙ ගේන්නෙ. ඒවනම් ඉතින් මෙහෙ වවනවට වැඩිය ලේසියි රටින් ගේන එක. පෙයාස් වගේනම් වැවෙනව නුවරඑළියෙ වගේ පැතිවල. ඒත් ඒව ගේන එක වගේ නෙමෙයි රටින්නෙ හැමදේ ම ගේන්නෙ. වැඩිය ඕන නෑ හාල් වුණත් රටින්නෙ.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කිසිසේත් ම නැහැ. ඡන්දය තියෙන එක හොඳක් වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තවත් අවුරුදු ගානක් කන්න ඉඩ දෙන එක.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මහින්දවාදියෙකුට එයාගෙන් තොර ලොවක් නෑ. ඒ වගේ තමයි යූඑන්පී කාරයෙකුට හෝ ජෙීවීපී කාරයෙකුට එයාලට වැඩිය කෙනෙක් නෑ. ඒක නිසා අපි ඕව ගැන තර්ක කරන්න යන්නෙ නෑ. අපි මොක ද කාටත් කඩේ යන්නෙ නෑ. කවුරුත් හොඳක් කලොත් ඒක කියනව. ඒ වගේ ම තමයි වැරදිවලට බණිනව.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයාල කරපුවත් තියෙනව. මං දන්න පැතිවල පාරවල් ගොඩක් හැදුව එයාල. එහෙම ඉතින් ඒව හැදුව කියල එයාල නෙමෙයිනෙ ඒව කරන්නෙත් ජනතාවගෙ සල්ලිවලින්.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය දෙසිය විසිපහ අතර ම මට එහෙම කෙනෙක් පේන්න නෑ. හරියට කියන්න බෑ මොක ද නායකයන්ගෙ අදහස් මිසක් අනිත් අයගෙ ඒව අපි දකින්නෙ නැහැනෙ ඉදිරියට එනකන්. මං දැක්ක අර විජේවීරගෙ කොලුවටනම් සාමාන්‍යය හොඳ අදහස් ටිකක් තියෙනව. ඒත් පොරත් ඔය අදහස් වෙනස් කරගනී ආවහම ඕකට.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කන්ටේනර් පිටින් ගෙන්වන්නෙ අහිංසක මිනිස්සු නෙමෙයි. ලොකු ව්‍යාපාරිකයො. හැබැයි එයාලගෙන් ගන්න ඕව විකුණන්නෙ අහිංසක මිනිස්සු. ඒකයි මං කිවුවෙ ඕව දිර්ඝකාලීන පියවරයන් වෙන්න ඕන කියල. මෙහෙ පළතුරු වවල පලදාව නෙලල, ඒව හරියට ඕන තැන්වලට යන්න ක්‍රම සකසල ඕන ඔය විදියට නවත්තන්න.

    No contents