~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අපෝ ඔව්.

    දේශ පාලනය කියන්නෙ තනිකරම "සෙප්පඩ විජ්ජාවක්" උන්.. උන්... යැපෙන්න සැපවිඳින්න ජනතාව අන්ඳනවා.. පොඩි පොඩි දේවල් දීල සෙට් එකක් දාල හදාගන්න ජනමතයකට මුවාවෙලා අපිටම අරිනව...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    එකම රැකියාව වගේ

    මං ජොබ්නම් කොහොමත් කරන්න කැමති නැහැනෙ. එක ම රැකියාව වුණත් ඉතින් ඒකෙ විවිධ කොටස් කරනවනම් ටිකක් එපා වෙන්න තියෙන එක අඩුවෙයි. දැන් එඩිටින් කරනවනම් හැමවෙලේ ම එඩිටින්නම් එපා වෙයි. ඒත් සමහර දවස්වලට එඩිටින්, සමහර දවස්වලට ඩිසයින්, සමහර දවස්වලට ‍ෆීල්ඩ් එකේ විසිටින් වගේ නම් අවුලක් වෙන එකක්න නෑ ටිකක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දේශ පාලනය කියන්නෙ තනිකරම "සෙප්පඩ විජ්ජාවක්" උන්.. උන්... යැපෙන්න සැපවිඳින්න ජනතාව අන්ඳනවා.. පොඩි පොඩි දේවල් දීල සෙට් එකක් දාල හදාගන්න ජනමතයකට මුවාවෙලා අපිටම අරිනව...

    හැමදා ම වෙන්නෙ ඒක තමයි. ජනතාව ඕක තේරුම් ගන්නකන් කවදත් ඕක වෙනව.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මං ජොබ්නම් කොහොමත් කරන්න කැමති නැහැනෙ. එක ම රැකියාව වුණත් ඉතින් ඒකෙ විවිධ කොටස් කරනවනම් ටිකක් එපා වෙන්න තියෙන එක අඩුවෙයි. දැන් එඩිටින් කරනවනම් හැමවෙලේ ම එඩිටින්නම් එපා වෙයි. ඒත් සමහර දවස්වලට එඩිටින්, සමහර දවස්වලට ඩිසයින්, සමහර දවස්වලට ‍ෆීල්ඩ් එකේ විසිටින් වගේ නම් අවුලක් වෙන එකක්න නෑ ටිකක්.

    ම්ම්ම්....:dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැමදා ම වෙන්නෙ ඒක තමයි. ජනතාව ඕක තේරුම් ගන්නකන් කවදත් ඕක වෙනව.

    ජනතාවට තේරෙනව ඒත් ඒකෙන් හරියට ප්‍රයෝජනයක් ගන්න ඉහල අය ඉඩ දෙන්නෙ නෑ... හැමදාම ජනතාව කරන්නෙ සාපේක්ෂව හිතල විකල්පයකට යන එක. එහෙම නැතුව හරිදේටම යන්න දෙන්නෙ නෑ මග අහුරනව.. උන් උන්ම...

    ජනතාවගෙන් සාධාරණයක් වුනත් නැගිටින්න බැරි හොඳ දේශපාලකයොන්ට හැංගෙන්න වෙලා තියෙන්නෙ.. ඒකයි. හැමදාම කොට ඇද්දට කරඬුවට වඳින්නවත් නොලැබෙන පිරිසක් ඉන්නව. ඒ අය සහ ඔයා කියන ජනතාව අතර බැරියර් එක එයාලගෙන ජේෂඨ උත්තමයො තමයි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ජනතාවට තේරෙනව ඒත් ඒකෙන් හරියට ප්‍රයෝජනයක් ගන්න ඉහල අය ඉඩ දෙන්නෙ නෑ... හැමදාම ජනතාව කරන්නෙ සාපේක්ෂව හිතල විකල්පයකට යන එක. එහෙම නැතුව හරිදේටම යන්න දෙන්නෙ නෑ මග අහුරනව.. උන් උන්ම...

    ජනතාවගෙන් සාධාරණයක් වුනත් නැගිටින්න බැරි හොඳ දේශපාලකයොන්ට හැංගෙන්න වෙලා තියෙන්නෙ.. ඒකයි. හැමදාම කොට ඇද්දට කරඬුවට වඳින්නවත් නොලැබෙන පිරිසක් ඉන්නව. ඒ අය සහ ඔයා කියන ජනතාව අතර බැරියර් එක එයාලගෙන ජේෂඨ උත්තමයො තමයි...

    ඒක මං ඊයෙත් මේ ත්‍රේඩ් එකේ කිවුව. එයාල කොයි වගේ අදහස් තියෙන අය ද කියන එක අපිට දැනගන්න වෙන්නෙ නෑ මොක ද අර අයගෙ අදහස්නෙ ජනතාව අතරට එන්නෙ. එයාලට ස්වාධීන අදහස් දක්වන්න අවස්ථාවක් හිමිවෙන්නෙ නැහැනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකද්ද ඒක...

    පොඩි එකා පෙරුමන් පුර පුර ඉන්නව එයාගෙ හිත ඇඳුනු රුවක් අපිට ‍විස්තර කරන්න. තාම වචන හම්බුවෙලා නැහැලු.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක මං ඊයෙත් මේ ත්‍රේඩ් එකේ කිවුව. එයාල කොයි වගේ අදහස් තියෙන අය ද කියන එක අපිට දැනගන්න වෙන්නෙ නෑ මොක ද අර අයගෙ අදහස්නෙ ජනතාව අතරට එන්නෙ. එයාලට ස්වාධීන අදහස් දක්වන්න අවස්ථාවක් හිමිවෙන්නෙ නැහැනෙ.

    හ්ම්... දුවන අශ්වයොන්ට තමයි චියර් එක දෙන්න වෙන්නෙ. කොච්චර හොඳ අය හිටියත් තරඟෙට ඉදිරිවපත් වෙන්න දෙන්නෙ නැත්නම් මොනවද කරන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොඩි එකා පෙරුමන් පුර පුර ඉන්නව එයාගෙ හිත ඇඳුනු රුවක් අපිට ‍විස්තර කරන්න. තාම වචන හම්බුවෙලා නැහැලු.

    අම්මෝ.. මම හිතුවෙ අදහස කියන්න කවියක් ලියල කියල....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... දුවන අශ්වයොන්ට තමයි චියර් එක දෙන්න වෙන්නෙ. කොච්චර හොඳ අය හිටියත් තරඟෙට ඉදිරිවපත් වෙන්න දෙන්නෙ නැත්නම් මොනවද කරන්නෙ...

    මිනිස්සු ඒ අශ්වයින් ව ප්‍රතික්ෂේප කරනවනම් ඉතින් වෙන අය දාන්න වෙනවනෙ එයාලට. එහෙම කරන්නෙ නැති එකයි අවුල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ :dull:
    කිසිම දෙයක් ඔලුවට එන්නේ නැ

    එහෙම කියල හරියන්නෙ නෑ. නිකන් හිතෙන දෙයක් ලියන්න. අනිත් අය මොනව ද කියන්නෙ කියන එක ඔයාට වැඩක් නෑ. ඔයාගෙ හිතට දැනුනනම් ඒ වචන පේලිය ඒ ඇති. මොක ද ලෝකෙ කොහෙවත් හැම කෙනා ම සනසන්න බෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද නංගි ගෙදරද?
    මාලිංග පූසා අහන්න කිව්වේ

    3901675.gif