1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩේට නෑ. නැත්තම් බලන්න තිබුණ ඇතුළෙ තියෙන්නෙ මොන කෑලි ද කියල හොයල. චයිනීස් එකමනම් අවුලක් නැහැනෙ :rolleyes:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක ඒ කාලෙට බලාගන්න බැරියෙ. දැන් එයාල ඉපදෙනව මිසක් මැවෙන්නෙ නැති නිසා ගැටලුවක් නෑ.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කියන්න බෑ ඉතින්. දැන් ඔය ලොකු කම්පැනිවල ස්ටෝස් ගොඩක් රෙන්ට් කරන ඒව.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට මතක විදියට හැබැයි රුක්මනී දේවිගෙ නමත් ඒක ද කොහෙ ද
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනම් දන්නෙ නෑ. :rolleyes:
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයානම් ඔහෙ කෙනෙක් වෙන්න ඕන.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අවුලක් නෑ දැන් කෙල්ලො මැවෙන්නෙ නැහැනෙ :P
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා කැමති උස කෙල්ලන්ටනෙ. ඒක නිසා නෝ චාන්ස් :rofl:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද ඒ කෙල්ල? :P
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි වෙන රටක ඉපදෙන්න පුළුවන්නෙ :P
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලංකාවෙ ද? ලෝකයේ ද?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    රෝසී මගෙ රෝසී රෝස මලේ ඔයා ලස්සනයි ඔබ වෙයි මා රෝසී කුසුම් ලොවේ රැජින ඔබ තමයි ඔයාව රජ මැදුරට කැන්ඳාගෙන යන්නම් ඔයාට රජෙකුගෙ ආදරය ලබා දෙන්නම් මුව කමල සිඹින්නම් සිප සිප සුවඳ බලන්නම් මලේ හරිම හැඩයි බඹරු නටයි රුන් රුන් රුන්
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: එළ එළ. ටීචර්ලත් ඔහොම කියල දුන්න කියල මට ඇහිල තියෙනව
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉන්දියන් කියපු ගමන් කෙල්ලොන් කියල කියයි. ඒකයි චයින විතරක් කිවුවෙ :rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒගොල්ලො මේඩ් ඉන් ඉන්දියා නෙමෙයි ‍බෝන් ඉන් ඉන්දියානෙ :P
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ දැන් නත්තලට ලෑස්ති වෙනව වගේ :D
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙමත් නෑ එයාල යැපෙන්නෙත් ගොඩක් චයින කට්ටියගෙන් තමයි. :D
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඔව් ඒ සිංදුව ලස්සනයි. පරණ එකක්නෙ. මට බලන්නනම් බෑ ඩේට නෑ :D
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ ඒකත් ඇත්ත තමයි. හැබැයි අපි හැට පැනල ආයිත් තරුණ වුණා :rofl:

    No contents