1. wwwguliya

    අළුත්_කවි

    නරි බිරුවට සද කලබල.........................වෙනවාද සිංහයෝ නරි හා සටනට..........................යනවාද ගලපනු නොහැකි නම් කවි නැති................උපවාද එකවුන්ට් එක පොඩි එකෙක්ට................දෙනවාද ?
  2. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    තැන්ක්ස් බන්
  3. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    තැන්ක්ස් බොක්ක උබලගේ අදහස් වැදගත් බන් තව සින්දු ටිකක් තියෙනවා ඉස්සරහට දානවා :P ඔව් බන් ඕක රෙකෝඩ් කලේ මගේ මොබයිල් කට්ටෙන් බන් අපිට කොහෙද ස්ටුඩියෝ ..උබේ කතාව ඇත්ත .තව පුහුණු වෙන්න ඕනේ තැන්ක්ස් මචෝ
  4. wwwguliya

    අළුත්_කවි

    රතු කර තිබෙන පද දෙක හොද හැටි..................දැක්කා :shocked: උබනම් පුතේ ලෝල්ලෙක් බව දැන...................ගත්තා :rofl: රබකැන් වගෙද බොල තැබිලිත්...................වට්ටක්කා :angry: යොමු කරපියව් හිත ඒවට ගොන්......................වස්සා :D
  5. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    කිබුල් අයියේ .. බොලා හදන්නේ මන් ලවුවා වලතරයාගේ ගේ ඉස්සරහ සින්දුවක් කියෝලා ඌව රටින් පන්නන්න නේද ? :angry::angry:
  6. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    තැන්ක්ස් බං ගියා බන් සුපර් ස්ටාර් .................... එන එවුන්ට රටකජු විකුනන්න :P තැන්ක්ස් බං තැන්ක්ස් බං හම්මේ යකෝ අපහාස කරන්න එපා යකෝ එච්චර හොද ගායකයෙක්ට :rofl: තැන්ක්ස් බං තැන්ක්ස් බං
  7. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    පුදුමයි යකෝ දීලා ඇති කොමෙන්ට්...............ටික:shocked: හිතුවේ බැනල ඇති කියලා....................කුණුහරප :P දිරියක් වෙලා මට උබලා කල......................පිනට :( පලයව් සදෙව් ලොව මැරුණම මතු..............දිනක:D
  8. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    පින්වන්තියේ මාගේ ( Cover ) අඩෝ මාත් පුළුවන් විදිහට සින්දුවක් කියුවා බං නිකන් ඉන්න එකේ පොඩ්ඩක් අහල හොද නරක කියපල්ලා :D:D මේක මම පට්ටම ආස සින්දුවක් පුළුවන් නම් සංගීත් කියන සින්දුවේ ඔරිජිනල් එම්පිත්‍රී එක හොයල දීපල්ලා :( (වැඩිය ගණන් ගන්න එපා බන් ගිටාර් ගහන්න අරන් මාස හයයි ):rofl: MdOO_F7pOhY
  9. wwwguliya

    අළුත්_කවි

    ගොතලා කවිය දී උබලට පට්ට....................සැපක් නොනවතිනිමි දෙනවා තව සීන්.....................එකක් ගීතයකුත් කියුව ගහලා ගිටාර්........................එකක් අහලා බලල කියපන් හොද නැද්ද...................ටිකක්
  10. wwwguliya

    අළුත්_කවි

    නිවනින් සසර කෙලවර වී...................සැනසේවා කල පව් ඇතොත් ඒ සියල්ල................වැනසේවා සියැසින් බුදුන් දැකගන්නට.................හැකිවේවා පිරිහුණ රටේ නැවතත් නොම.................ඉපදේවා :(
  11. wwwguliya

    Mama Sudui, thopi kalui!

  12. wwwguliya

    Mama Sudui, thopi kalui!

    තොට පිස්සු , මට හොදයි
  13. wwwguliya

    අළුත්_කවි

    යන්නට වගේ කට්ටිය දගලන්නේ...................ජපන් වහිනා වැස්ස තොපේ මෝලට වඩා.................හපන් කවි ලියවෙන්නේ නෑ ගුලියට ඔන්න..............ඉතින් අදනම් ඉන්නේ මම තනිකර හිතේ..................දුකින්:(:(:(
  14. wwwguliya

    indian funny scenes tikak set una...

    එහ් අර අයි ලව් පොන්දියා කියල එකෙක් හිටියේ කෝ බන් ?
  15. wwwguliya

    අළුත්_කවි

    ඔෆිසියේ මහමෙරකට වැඩ.......................හන්දා :sorry: හදවත පත්ලේ කවි සිතුවිලි වැට...............බැන්දා :no: නැවතත් නුල පන ගන්නට කවි................කැන්දා :) කිරියට ගුලියා ආයෙත් එන්නේ.................සන්දා :sorry:
  16. wwwguliya

    හෙනම ගහපිය හෙනම ගහලා අකුලෝලම පල

    හෙනම ගහපිය හෙනම ගහලා අකුලෝලම පල
  17. wwwguliya

    Y City in real.......

    San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San Andreas San...
  18. wwwguliya

    අළුත්_කවි

    හදුනාගත්තා සිංහ හමෙන් සිටි..................නරියා :shocked: එහෙනම් තෝ තමයි මට කෙලවපු...........කැ#යා :growl: දඩුවම් දීලා නීතියේවත් නැති....................ෂරියා :frown: හකුලා දමමි තෝ අවලම් දිය....................බරියා :no:
  19. wwwguliya

    අළුත්_කවි

    පිළිගමි අදත් මඩුවට තෝ..........................උදෑසන මම දැමු ඇඩ් එකට කොනකින්..............සිනාසෙන වැඩ කරනා අතර නුලත්.........................බලාගෙන රිප්ලයි දෙනවා කට්ටිය පුක......................ඉරාගෙන

    No contents