1. wwwguliya

    මට හීනයක් වෙලා ( Cover )

    මට හීනයක් වෙලා ( Cover ) අදත් එකක් දැම්මා ඔං උබලගේ දවසම මුස්පේන්තු කරන්න :lol::lol::lol::lol::lol: ZIll3siTsgA
  2. wwwguliya

    අනන්තයෙන් ආ තරු කුමරා ( Cover )

    අවුලක් නෑ බං අපි අපිනේ :lol:
  3. wwwguliya

    අනන්තයෙන් ආ තරු කුමරා ( Cover )

    අයියෝ සල්ලි :lol::lol::lol::lol: මේ කියල තියෙන්නෙත් යුග ගීයක් තමා බං :lol: තැන්ක්ස් බන් :lol::lol::lol: තැන්ක්ස් බන් :)
  4. wwwguliya

    අනන්තයෙන් ආ තරු කුමරා ( Cover )

    මමත් සින්දුවට විතරයි බන් ආස ඔය ජරා නාට්ටිය බලලා නැහැ තාම තැන්ක්ස් බන් උබම යෝජනා කරපන් හෙට එපා කරවන්න ඕනේ මොන සින්දුවද කියල
  5. wwwguliya

    අනන්තයෙන් ආ තරු කුමරා ( Cover )

    සංගීතෙන් කෙල්ලන් මත්...................වෙනවාලු නොබලා දුර දිග පෙම්......................කරලනවාලු ප්‍රේමය නොතේරෙන ඇති නෙක අඩු.............පාඩු ගල් හිතකටයි මම පෙම් කලෙ මගේ.............යාලු :(:(:(
  6. wwwguliya

    අනන්තයෙන් ආ තරු කුමරා ( Cover )

    අනන්තයෙන් ආ තරු කුමරා ( Cover ) ඕන මගුලක් කියල තව එකක් දැම්ම බං කියපන් බලන්න උබලගේ අදහස් :lol: 7vjxemtbGG4
  7. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    වයලින් පුළුවන් නම් ඕකත් ලේසි බන් ට්‍රයි කරපන් බ්‍රෝ මන් මේ ගානට හරි ගහනවා කියන්නේ උබට නොතින්ග් වෙයි තැන්ක්ස් බොක්ක තැන්ක්ස් බොක්ක ඒක නම් ටිකක් පුරුදු වෙන්න කල් ගියා හැබැයි ඉතින් පුරුදු උනාම නිකන් ගහන් හිතෙන් නෑ මන් ඔය ගහන්නේ බන් ෆ්රේට් බෝඩ් එකේ කෙලවරේ හරියට තැන්ක්ස් තැන්ක්ස් බ්‍රෝ
  8. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    තැන්ක්ස් යාලු
  9. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    තැන්ක්ස් මචන්ලා
  10. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    දමලා ලිදට මා යන යන තැන.................පාහේ කරනා මෙහෙය ඇති තව මොකටද............ආයේ ලියලා තිබෙන කවි පන්තිය ගොන්.............වාහේ මගේ ඇස් වලට රන් මිනි මුතු කැට..........වාගේ
  11. wwwguliya

    අළුත්_කවි

    උබ ගැන හිතපු හැටිනම් දැන් ඇත්ත..........වෙලා තාලය නැති බෝගේ කවි මට තිත්ත..........වෙලා තව දුරටත් මොටද කවි වල අනේ...... මන්ද බන් උබේ කිසි තාලයක් නෑ දැන් මමත් තාලයක් නැතුව ඔහේ කියෝනව ..... මෙහෙම නම් ඉතින් කවි ඕන එකෙක්ට කියන්න පුළුවන්නේ ඔන්න මාත් එහෙම කියනවා ........:dull:
  12. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    පේජ් එකේ දාන්න ඕනේ හෙමින් .. මුලින් ඉතින් එළකිරි මහගෙදර දැම්මා :P :D:D
  13. wwwguliya

    අළුත්_කවි

    ගැන් බැන්ග්‍ කරනවලු මුන් දානවා................බාසා බලපන් රිදුම් දෙයි තොපේ ඇටයක්.................පාසා ඇරලා හදට දෙන්නව නැතුවම.......................නාසා පලනවා තොපේ පුකවල් එහෙමද ??..............ආසා :rolleyes:
  14. wwwguliya

    අළුත්_කවි

    ඉල්ලන් මාමයිට් කන්නයි.....................සැරසෙන්නේ :lol: කන් හැදී අරන් ඇයි බන් යුද්දෙට..................එන්නේ :no: අහක ඉන්න නයි ටික දාගෙන.......................රෙද්දේ :dull: යයි තොපි ලිදේ පතුලට හු හඩ.......................මැද්දේ :P
  15. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    මේක නම් ඇත්ත තමා :P
  16. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    තැන්ක්ස් බොක්ක
  17. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    https://www.youtube.com/user/theguitarguychannel/featured මුගේ චැනල් එක පට්ට සප් එකක් දුන්නා මටත් බන් බේසික් කෝඩ් ටික විතරයි හොදට පුළුවන් ඒවත් නීට් නැහැ ... උබට සින්දුව අහද්දී තේරෙන්න ඇති මුලින් කෝඩ් මාරු කරන්න පුදුම ගේමක් දුන්නා ඇගිලි ගෙවෙනකන් දැන් නම් ශේප් .. පොඩ්ඩක් ප්ලේ කරපන් වැඩේ...
  18. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    තැන්ක්ස් බන් වීඩියෝ දාන්න බෑ මං කැතයි බං උබල ගහලා එලවයි :P:P:P අම්මෝ පුරුදු උනේ හෙන ගේමක් දීල බන් ගිටාර් ගහන්න ක්ලාස් ගියේ නෑ ඉන්ටෙර්නෙට් එකෙන් තමා .. අවුල උනේ මම වමතින් බන් ප්ලේ කරන්නේ ..මුලින් ගිටාර් එකේ ස්ටින්ග්ස් මාරු කරා එත් එහෙම පුරුදු උනහම වෙන එකෙක්ගේ ගිටාර් එකක් ගහන්න බැරි නිසා...
  19. wwwguliya

    අළුත්_කවි

    සිංහයෝ වෙන්නේ නෑ බලු මොන කල.............ආවත් තණකොළ කන්නේ නෑ උන් නියගය................ආවත් උබ තණකොළ කකා මොන ගොන් පද..............කීවත් සමකල හැකිද උබ ගුලියට රජ..........................වුවත්
  20. wwwguliya

    පින්වන්තියේ මාගේ ( Cover )

    තැන්ක්ස් බොක්කලා

    No contents