Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අළුත්_කවි
ගත හැකි උනත් වංගුව යූ.......................හැඩයට පුළුවන් වෙයිද බොගේ අගලේ............කොටයට තිත්තලු කන්න බැරි මිදී හොර................නරියට ඇයි අපහාස උශාගේ මැණික්...............කැටයට :P:P
wwwguliya
Post #75
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
දැම්මා මමත් එක දවසක් කවි.......................නුලක් වැදුනා ලේබලය "පැටියාගේ ෆේක්................එකක් බැලුවා සොයා පැටිය කවුද කියන.................වගක් දුටුවා ඇලපාත මුදලිගේ ශුක්‍ර.........................දතක්
wwwguliya
Post #72
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
වැනුවත් හිරට ඇද සූකිරි රැජින....................................වගේ බැලුවොත් රෙද්ද ගලවා වැලමදුල ...............................වගේ බොට නම් ඇන්ටි පාරක් මහමෙරක්............................වගේ පොඩි නැහැ ජින්ජර් ගෙත් බදුල්ලේ උමග......................වගේ
wwwguliya
Post #70
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
තිලින දුලාන් accident bike eka
හිටියේ නෑ කේසියේ ... අදයි ආවේ බලන්න බෝලාගේ සුත්තවල්
wwwguliya
Post #9
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
කොරින් එපා දීපන් ජින්ජර්....................නංගි ආවොත් සාමයෙන් මගේ නැහැ බොරු.......ජල්ලි යන්නට උදෑසන හසුවී ගල්...................පල්ලී කෙලිමුද?රතිය ජින්ජට ඍජු කර..............මල්ලී
wwwguliya
Post #66
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
තිලින දුලාන් accident bike eka
මේ ඉන්නේ බං කපුටෝ
wwwguliya
Post #6
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
අහලා නැතිද බොල පිළිබද පසේ..............බුදු තනියම ඉන්න තරමට නෑ රටේ..............නඩු ආවත් අමෝරන් උබලා මුවත්.................කඩු දෙනවා ගුලියා පයින් එකක් වෙන්න.........කුඩු :P
wwwguliya
Post #62
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
තිලින දුලාන් accident bike eka
ආ #සී බඩී ඔයා
wwwguliya
Post #3
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
අළුත්_කවි
ගුලියේ රස ඇතිද කෑවට රට පෙත්ත නොදනිමි උබ කියන සාතන්ගේ අත්ත දැනුනත් ලෙසට ගෙන ඇති බව මම පැත්ත පැති නැත තනි ගුලියා මම ඒකයි ඇත්ත
wwwguliya
Post #60
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
aaaaaaaaaaaaah yeh baby
aaaaaaaaaaaaah yeh baby
wwwguliya
Profile post
Sep 21, 2015
අළුත්_කවි
බලනා අතර තුර එළකිරි පිටුවේ ගිලී දුටුවා නුල මැය සදහන් අළුත් කවි අරබා ඇත කවිය සදහන් කරම ගුලි ගුලියා නැති කවිය මැද නැති දිවුල වැනී
wwwguliya
Post #56
Sep 21, 2015
Forum:
ElaKiri Talk!
ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම
අඩෝ මම බෝලාගේ ගිටාර් නුල දැක්කා .. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා බං ..ඒ නුලට ලැබිය යුතු ඇගයීම ලැබිලා නෑ ..මං ගිටාර් ගහන්න පටන් ගත්ත කාලෙම දැක්ක නම් වටිනාකම කියල වැඩක් නෑ ..මම වමතින් ගිටාර් ගහන්නේ බන් .. සම්මත ගිටාර් එකකින් .. මොලේ කොලොප්පන් වෙනවා බලන් ඉන්න එවුන්ගේ . උබ කරලා තියෙන මෙහෙයට බෝගේ...
wwwguliya
Post #94
Jul 29, 2015
Forum:
ElaKiri Talk!
ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම
මන් අහන්නේ බන් semi acoustic ගිටාර් එකකින් lead ගිටාර් එකක tone ගන්න පුලුවන්ද මෙන්න මේ ටොන් එකම එනවද ? uZaePSjTuFU
wwwguliya
Post #92
Jul 29, 2015
Forum:
ElaKiri Talk!
ගිටාරයක් මිලදි ගෑනිම සහ වාදනය කිරිම
අඩෝ semi acoustic guitar එකෙන් lead part ගහන්න පුලුවන්ද බන්
wwwguliya
Post #90
Jul 29, 2015
Forum:
ElaKiri Talk!
කපුටෝ ඉජු ඉජු !!!!!
ජය වේවා කපුටනේ
wwwguliya
Post #27
Jul 27, 2015
Forum:
ElaKiri Talk!
කපුටෝ ඉජු ඉජු !!!!!
කාටද *සී බඩියේ හරි ගියේ ? ඇයි තෝ උට්ටිට හායි හුයි ගාල කෙටි පණිවිඩයක් කොටන්නේ මේකට රිංගුවහම
wwwguliya
Post #23
Jul 27, 2015
Forum:
ElaKiri Talk!
කපුටෝ ඉජු ඉජු !!!!!
එළකිරියේ පජාති වෙලා කර වෙලා චොර වෙලා කිච වෙලා පදම් වෙච්ච මගේ මොනවා අවුල් යන්නද බොල
wwwguliya
Post #19
Jul 27, 2015
Forum:
ElaKiri Talk!
කපුටෝ ඉජු ඉජු !!!!!
කිරියේ පොස්ට් නොදැම්මට තොපිලගේ අවලන් වැඩ බලනවා බොල රබර් ඇහැ දාලා
wwwguliya
Post #18
Jul 27, 2015
Forum:
ElaKiri Talk!
කපුටෝ ඉජු ඉජු !!!!!
ඔව් බෝල තොපිට පජාත මුනත්තහඩුව පෙන්නලා දවස කාලකන්නි කොරලා යන්න ඉදල හිටලා හරි එන්න එපැයි facebook.com/chora.buwa
wwwguliya
Post #17
Jul 27, 2015
Forum:
ElaKiri Talk!
කපුටෝ ඉජු ඉජු !!!!!
ස්තුති බොක්කලා
wwwguliya
Post #13
Jul 27, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom