තෝ කදුකර කොට්ටෝරුවගේ අනික් නුල් බලල මගේ වල්ල හීතල උනා .. බොලාට එලකිරිය නිකන් වදුරු මොටාට දැලිපිහිය හම්බෙලා වගේ ..බොලාට කෙල්ලන්ගෙන් තියෙන පුරස්න මයේ හිතේ අර ජස්ටින් බ්යිබ්ර් උලමටවත් නැතුව ඇති ..මටනම් හිතෙන්නේ බොලා බූට් කන වෙලාවේ ඔලුවට වස්තියක් කොරන් මදනමොදකයක් කෑවනම් හොදයි වගේ.. කොමන්ටුව ටිකක්...