මචං සීන් එකක් තියනව තමයි. උඹේ මේක දැම්මට පස්සෙ තමයි මමත් බැලුවෙ.
මේ වැඩේ අද රෑ කරල බලපං !
රෑ 11:00 විතර ඉඳල රෑ 11:45 විතර වෙනකං මොනව හරි downlad කරල. Router එක Pulg එකෙන්ම ගලවල දාපං.
ඊට පස්සේ උදේ 8:00ට කලිං Data usage check කරපං. (වෙන Connection එකකින් පුළුවන් නං වඩා හොඳයි) 12:00 ට කලිං Router...