ඔව්, එහෙම වෙන්න ඇති. මොක්කු උනත් හිතක් පපුවක් නැති කාලකන්ණි හැත්තක්.
ඒක නං ඇත්ත. උන්ගෙ ආගමේ එහම සීන් එකක් තියනවද දන්නෙ නෑ :shocked: ආගමට හරවාගෙන මරන්න කියල වගේ.
උඹලට මතකද දන්නෑ. උන් ඔය මරන එකට හේතුව විදිහට කියන්නෙ, ලෝකෙ විනාශ උනාට පස්සෙ, අල්ලගෙ නමින් මැරෙන උන්ට අල්ල ආයෙ පණ දෙනවලු. එදාට...