මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණයන්ට අනුව 2015 වසර අවසන්වනවිට මෙරට ලියාපදිංචි කරන ලද යතුරුපැදි සංඛ්‍යාව 33,81,726කි.
ප්‍රමිති සහතිකය නැති හෙල්මට් පළඳින යතුරුපැදි කරුවන්ට එරෙහිව නීතියක් අද (01) ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවද, මෙරට...