හෙල්මට් තහනම්ලු.

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
හෙල්මට් තහනම්ලු.

බාල හෙල්මට්, කල් ඉකුත්වූ හෙල්මට් අද ඉදන් තහනම්ලු.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    බැරිවෙලාවත් u.p.co. ඇල්ලුවොත් traffic උත්තලට මේ link එක පෙන්නපල්ලා... මුන් u.p.co. වලත් SLS ගහලනෑ කියල දිගට හරහට හමුන්නයි. :angry::frown:

    http://upcohelmet.com/about-us/

    අනික ඊට කලින් උන් දාගෙගෙන ඉන්න සුදු helmet එකේ තියනවද බලපල්ලා :angry:
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    බැරිවෙලාවත් u.p.co. ඇල්ලුවොත් traffic උත්තලට මේ link එක පෙන්නපල්ලා... මුන් u.p.co. වලත් SLS ගහලනෑ කියල දිගට හරහට හමුන්නයි. :angry::frown:

    http://upcohelmet.com/about-us/
    ඒ කියන්නේ දැන් බයික් පදින්න පුලුවන් ස්මාට්ෆොන් තියන උන්ට විතරද? නැත්තම් පොලිස් රාලහාමි, එයාගේ ඩෙටා පාවිච්චිකරලා එයාගේ ෆොන් එකෙන් හෙල්මට් මැනුෆැක්චර්ගේ වෙබ්සයිඩ් එක බලයිද? ගොඩක් උන් ඉතාලි, ජර්මන් යුඇස් බ්‍රැන්ඩ් වල හෙල්මට් දානවනේ. එව්වට මොන එස් එල් එස් ද? මම හිතන්නේ අපි දාගෙන යනකොට නෙමෙයි චැක් කොරන්නේ.. කඩේ විකුනන්න තියනකොට වෙන්ඩැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    ඒ කියන්නේ දැන් බයික් පදින්න පුලුවන් ස්මාට්ෆොන් තියන උන්ට විතරද? නැත්තම් පොලිස් රාලහාමි, එයාගේ ඩෙටා පාවිච්චිකරලා එයාගේ ෆොන් එකෙන් හෙල්මට් මැනුෆැක්චර්ගේ වෙබ්සයිඩ් එක බලයිද? ගොඩක් උන් ඉතාලි, ජර්මන් යුඇස් බ්‍රැන්ඩ් වල හෙල්මට් දානවනේ. එව්වට මොන එස් එල් එස් ද? මම හිතන්නේ අපි දාගෙන යනකොට නෙමෙයි චැක් කොරන්නේ.. කඩේ විකුනන්න තියනකොට වෙන්ඩැ.

    කොහොම හරි බං මේක full face වලට කෙලින්න ගහපු ගැටයක්. :angry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කොහොම හරි බං මේක full face වලට කෙලින්න ගහපු ගැටයක්. :angry:
    හරියන වැඩ නෙමෙයි බන්.. කාගෙහරි කොන්ත්‍රාත් එකකට් හෙල්මට් මාකට් එකට ගේන්න වගේ යන්නේ එස් එල් එස් ගහලා. හෙන්ඩුවට එස් එල් එස් බලන්න කලින් අලියා සනීපෙන්ද බලන්න එපැයි.. දෙකයි පනහේ ඉන්දියන් ලහුතු බයික් මේකේ ඉම්පොට් කරලා, හෙල්මට් එකට එස් එල් එස් බලනවා.. නීති තමා නීතී..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    හරියන වැඩ නෙමෙයි බන්.. කාගෙහරි කොන්ත්‍රාත් එකකට් හෙල්මට් මාකට් එකට ගේන්න වගේ යන්නේ එස් එල් එස් ගහලා. හෙන්ඩුවට එස් එල් එස් බලන්න කලින් අලියා සනීපෙන්ද බලන්න එපැයි.. දෙකයි පනහේ ඉන්දියන් ලහුතු බයික් මේකේ ඉම්පොට් කරලා, හෙල්මට් එකට එස් එල් එස් බලනවා.. නීති තමා නීතී..

    agreed :yes:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    හරියන වැඩ නෙමෙයි බන්.. කාගෙහරි කොන්ත්‍රාත් එකකට් හෙල්මට් මාකට් එකට ගේන්න වගේ යන්නේ එස් එල් එස් ගහලා. හෙන්ඩුවට එස් එල් එස් බලන්න කලින් අලියා සනීපෙන්ද බලන්න එපැයි.. දෙකයි පනහේ ඉන්දියන් ලහුතු බයික් මේකේ ඉම්පොට් කරලා, හෙල්මට් එකට එස් එල් එස් බලනවා.. නීති තමා නීතී..

    :yes:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මෝටර් රථ ප්‍ර‍වාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණයන්ට අනුව 2015 වසර අවසන්වනවිට මෙරට ලියාපදිංචි කරන ලද යතුරුපැදි සංඛ්‍යාව 33,81,726කි.
    ප්‍ර‍මිති සහතිකය නැති හෙල්මට් පළඳින යතුරුපැදි කරුවන්ට එරෙහිව නීතියක් අද (01) ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවද, මෙරට නිෂ්පාදිත තත්ත්වයෙන් උසස්යැයි හෙල්මට් වල පවා SLS ලකුණ දක්නට නැත. එවැනි සලකුණක් තිබෙතැයි සිතිය හැකි ලේබල් පවා ටික දිනක් හෙල්මට් භාවිත කරනා විට මැකී යාමේ අවධානමක් පවතී.
    යතුරුපැදි කරුවන් බහුලවම භාවිත කරන හෙල්මට් නිපදවන මෙරට ප්‍ර‍ධාන පෙළේ හෙල්මට් නිෂ්පාදන ආයතනයක නවතම හෙල්මට්වල පවා SLS ලකුණ දක්නට ලැබෙන්නේද නැත. ශ්‍රී ලංකා ප්‍ර‍මිති ආයතනයේ ආරංචිමාර්ග සඳහන්කළේ මේ වනතෙක් කිසිදු හෙල්මට් නිෂ්පාදකයකු හෙල්මට් සඳහා ප්‍ර‍මිති සහතිකය අයදුම්කර නැත.
    කෙසේ වෙතත් මේ අනුව රථවාහන රාජකාරීන්හි යෙදෙන පොලිස් නිලධාරීන් පලඳින හෙල්මට්ද ප්‍ර‍මිති සහතික නොමැති හෙල්මට්වේ.

    14064311_1753231744934700_7064731431385131444_n.jpg

    මේ වාගේ හෙල්මට් එකකින් පුලුවන්ද මූන ආරක්ශා කරන්න? බලදාරයිනි අපි පදින්නේ පා පැදි නෙවෙයි.ඔබ තුමා කියන විදියට full face එකේ ඔය තියන ප්ලාස්ටික් කෑල්ල නිසා තයි මූන ආරක්ශා වෙන්නෙ.අද හදුන්වා දීපු ලබුකට්ටේන් ඒක වෙනවද?සම්පූර්ණ හිස කියන්නෙ මූනත් එක්කයි.ඔබ තුමාලට ඔලුව තිබ්බට මොලේ නැතිද?ඕක දාගන ගිහිල්ල දැනුනම මූනට වන්දියක් දෙනවද? Full face එකෙන් තියන ආරක්ශාව ඔය ලබුකට්ටෙ තියනවද?

    source : ෆුල් ෆේස් හෙල්මට් නීතියට විරෝධී සංගමය
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕව යකොව් රනිල්ගෙ රට දියුනු කරන්න කරන ප්ලෑන් .බලපන් 400CC රෙජිස්ටර් කරන්න දුන්න .කොල්ලොන්ට කොච්චර සතුටුද? ජනහද හදුනාගත් නායකය . දැන් ෆුල් ෆේස් තහනම් .නිකන්ම රැකියා ප්‍රශ්නෙ විසදෙනවනෙ .ආයෙ රස්සා ඉල්ලන්න කොල්ලෙක් වත් ඉතුරුවෙන්නෙ නෑ .ඔන්න බලපන් අනාගත දැක්ම :D:D:D
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    දැන් එතකොට අපි දාන්න ඔ්න මොනවද????

    ai harako una kiyala tiyenne bala badu kal ikuth una ewa tahanam kiyala.. ehema nathuwa hemat tahanam kiyala nemene. thopi wage oluwak nathi harakta eka atakata mokatada helmat. :D:D
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ඕව යකොව් රනිල්ගෙ රට දියුනු කරන්න කරන ප්ලෑන් .බලපන් 400CC රෙජිස්ටර් කරන්න දුන්න .කොල්ලොන්ට කොච්චර සතුටුද? ජනහද හදුනාගත් නායකය . දැන් ෆුල් ෆේස් තහනම් .නිකන්ම රැකියා ප්‍රශ්නෙ විසදෙනවනෙ .ආයෙ රස්සා ඉල්ලන්න කොල්ලෙක් වත් ඉතුරුවෙන්නෙ නෑ .ඔන්න බලපන් අනාගත දැක්ම :D:D:D

    ekanam atta.. ape harak fullface dagena kelagena gihin happila baninawa helmat hoda na kiyala :D:D