1. wwwguliya

    ඉල්ලපන් ඉල්ලපන් !!!

    නත්තල් සීය කෝටියක් දෙනවලු එක කොන්දේසියක් පිට.. උබ එකගද ?
  2. wwwguliya

    ඉල්ලපන් ඉල්ලපන් !!!

    අහ් ! ඒ පාර නත්තල් සීය පැන්ෂන් ගිහින් සින්දු ප්‍රෝග්‍රෑම් කොරනවද ??? එහෙනම් කට්ටියම එකතු කරන අහමු මේධානි දුවගේ එක්ස් එලියන් .............හොහ් හොහ් හෝ ...............
  3. wwwguliya

    ඉල්ලපන් ඉල්ලපන් !!!

    ශ්හ් ශ්හ් !!! මේ නුල ඔතපු මටත් නත්තල් නෑ හිවලෝ.. කෑ නොගහ ඉදින්
  4. wwwguliya

    ඉල්ලපන් ඉල්ලපන් !!!

    යකෝ දැන් බලන් ගියහම ඔක්කොම ගොබිලන්ට ඕනේ හිලකුයි රෝද හතරකුයි ... නත්තල් සීයට එක කාර් සේල් එකකිනුයි බඩු පොට් එකකිනුයි ඔක්කොම තෑගී ටික සෙට් කරගන්න පුළුවන්
  5. wwwguliya

    මෙන්න කෙල්ලෝ........

    මමනම් මේකිව කසාද බැදලා වටේම ගෑනුන්ට ........ටීක් ..................කොරනවා ...කරලා කියනවා .පිරිමියෙක් උනාම ඉතින් පොඩ්ඩක් පිට රට යානා ඕනේ කියලා ...........එක නෙමේ බන්.. සිරාවටම ඕකද දොස්තරයා දීල තියෙන පිළිතුර??? ඌව කොටිය කන්න එපැයි
  6. wwwguliya

    ඉල්ලපන් ඉල්ලපන් !!!

    අනේ අනේ කපුටෝ .. බොලාට නත්තල් සීයා නාකි මිනිහා නිසා මොකුත් නැහැ ඉල්ලන්න ....නිකන් නත්තල් ඇන්ටි වගේ උනානම් ඉල්ලන ඒවා මේ නුලේ දාන්නත් බැරි වෙයි
  7. wwwguliya

    ඉල්ලපන් ඉල්ලපන් !!!

    සීයාගේ කියුවේ බොලාගේ සීයගේද ? නැත්නම් නත්තල් සීයගේද?
  8. wwwguliya

    God's Kingdom!

    බොගෙ ඉතින් දෙපැත්තටම බස්සන්න පුළුවන්නේ නෙහ් ?
  9. wwwguliya

    ඉල්ලපන් ඉල්ලපන් !!!

    SLT unlimited අරන් බොලා දවසෙම වැල් පැද පැද හස්ත කර්මාන්තෙ යෙදිලා බෝගේ වම්බට්ට ගෙවුනහම නත්තල් සීයටවත් බෑ ඔං අලුතෙන් එකක් ගෙනත් දෙන්න ... අඩෝ කොපි කොරලා
  10. wwwguliya

    God's Kingdom!

    වෙලතර වාසි
  11. wwwguliya

    ඉල්ලපන් ඉල්ලපන් !!!

    ඉල්ලපන් ඉල්ලපන් !!! ආ කොහොමද කපුටෝස් !!....අද නුල් නැහැ .. . . . . . . . . . . . ඔෆිස් එකේ ඉන්න ගමන් පොඩි ෆන් එකක් ගන්න මේක ඔතන්නේ ..... නත්තලත් ලග එනවා..... මේකයි සීන් එක .....තොපිත් අහල ඇතිනේ නත්තල් සීයා ගැන .... තොපිලා මොනවද නත්තල් සීයාගෙන් ඉල්ලන්නේ අහ් ? ..එක එකාට එක එක හීන ඇතිනේ නේද...
  12. wwwguliya

    බොලා නොදන්නා දේ (දෙක)!!!

    මේවා පරණ නුල් බන් .. රේප් දෙන්න එපා... රෙප් බාරගන්නේ නුල දාපු පලවෙනි දවසේ විතරයි :rofl:
  13. wwwguliya

    කාසිය

    100000 final .. done deal ?
  14. wwwguliya

    කාසිය

    ok how about 70000
  15. wwwguliya

    කාසිය

    30000 for the coin ..deal ??
  16. wwwguliya

    ෆෝන් එක නැති උනොත් හොයා ගන්නේ මෙහෙමයි

    මෙලෙස විදුලි සංදේශ කොමිසන් සභාවේ අධ්‍යක්ෂක තුමන්ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කල පසු එම පැමිණිල්ල විදුලි සංදේශ නියමක කොමිෂන් සභාවට අයත් ලිපි ලේඛන අතර ගුල්ලන්ගේ ලිංගික සංසර්ගයට ලක් වෙමින් චිරාත් කාලයක් වැජබෙනු ඇත .. මේ අතර ඔබ දුරකථනය අවුරුදු 50කට පසුව මල්වත්ත පාරේ වෙලදෙකුගෙන් ඔබට රුපියල් 500ක්...
  17. wwwguliya

    අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

    උබේ රස්සාව නැති උන විදිහත් කියපන් බලන්න ..මොකක්ද වෙලා තියෙන්නේ කියල දැනගන්න ඕනේ මටත්
  18. wwwguliya

    ඉතාලි

    ඉතාලියේ ඉන්න හිටින්න තැනක් තමයි හොයා ගන්න අමාරු ... සල්ලි හම්බ කරන්නම් හුගක් විදි තියෙනවා ...මන් දන්නා එකෙක් ඉන්නවා මාසෙට 15 සැරයක් බල්ලෙක්ව නාවල 50,000 ක් ගන්න ලොලේ ලොල්
  19. wwwguliya

    අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

    උබ කොහෙද ඉන්නේ ?? උබට යාලුවෝ එහෙම ඉන්නවද ? මන් කියන්නේ මේ බුකියේ නෙමේ ..එවයේනම් හැම එකාටම 1000ක් විතර ඉන්නවනේ ..ඒ වුනාට සිරාවට නැහැ එක බල්ලෙක් ..ඉන්නවනම් උන් මොකද කියන්නේ ඕවා ගැන ??

    No contents