ප්‍රශ්නෙ තියෙන්නෙ මචන්ලා, අද කාලේ චාම් කෙල්ලෙක්ව හොයාගන්න බැරි එකනෙ, අහිංසක චාම් කෙල්ලො ඉන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි ගෙ නවකතා වල විතරයි.
සමහර ගමේ කෙල්ලො එහෙම ඉන්නව දැක්කම අහිංසක පාටයි, අඳින්නෙත් එහෙමයි. ඒත් ඒ උන්ට පොෂ් වෙන්න සල්ලි නැතිනිසා. සමහර සල්ලි කාර පොරවල් වලට ඒ වගේ කෙල්ලෝ set උනාම ටිකදවසක්...