මචන්, ඔය කොරියන් වාහන ගන්නවට මම නම් එච්චර කැමත්තක් නැහැ,
spare parts තියෙන්නේ කොළඹ විතරයි,
ජපන් වාහනයක් තරම් කල් දුවන්නත් බැහැ,
අනිත් එක ඔයා ඔය ගන්න හදන එකේ හොඳ කාලේ දැන් ගිහිල්ල තියෙන්නෙ,
ජපන් වාහනයක් පරණ උනත්, parts තියෙන නිසා හදා ගන්න හරි පුළුවන්
nissan b 13 , doctor sunny එකක් බලපන්...