වරෙල්ලකෝ ඇතුලට
කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න හිතුන :eek: :sorry: මෙන්න මේකයි සීන් එක.. ක්‍රෝම් යුස් කරන උන්ට මේ යට තියෙන වින්ඩෝව දැකල පුරුදු ඇති ..
මේකේ මේ ඩයිනෝ ඉන්නේ ඇයි කියල ගොඩක් අය දන්නේ නැ .. :eek: හරි බලමු මොකද්ද සීන් එක කියල.. ඕක ආවම ගහමුකෝ බලන්න ස්පේස් බාර් එක :shocked: හුටා ඒක ගේම්...