වරෙල්ලකෝ ඇතුලට
කාලෙකින් ත්රෙඩ් එකක් දාන්න හිතුන
මෙන්න මේකයි සීන් එක.. ක්රෝම් යුස් කරන උන්ට මේ යට තියෙන වින්ඩෝව දැකල පුරුදු ඇති ..
මේකේ මේ ඩයිනෝ ඉන්නේ ඇයි කියල ගොඩක් අය දන්නේ නැ ..
හරි බලමු මොකද්ද සීන් එක කියල.. ඕක ආවම ගහමුකෝ බලන්න ස්පේස් බාර් එක
හුටා ඒක ගේම් එකක්.. හැබැයි සිම්පල් සිරා ගේම.. ඔන්න යට ඉමෙජ එක බලපල්ලකො
දැන් කට්ටිය ඕක ගහල වැඩිම ලකුණු මේකේ දාල බලමුද....