1. Malitharox

    EK Married Club-11

    වැඩක් නෑ උන් ඕක රිලීස් කරලා තියෙන්නේ හදිසියේ රෙද්ද!:frown:
  2. Malitharox

    EK Married Club-11

    :oo::oo::oo:ඒ මොකද්ද ඒ?
  3. Malitharox

    EK Married Club-11

    ඔව් යකෝ අනික උන්ගේ glitches තියෙනවා අම්බානෙක v v v v මේ AC4 එකේ සීන් එකක් නැව ගිලුනත් ගැට්ටේ පිනුම්:lol::lol::lol:
  4. Malitharox

    EK Married Club-11

    බොරේ වගේ නෙවෙයි සොරබොර වැවේ වාන් ඇරියා වගේ බඩ යනකොට ජරබර ගාල:lol::lol::lol:
  5. Malitharox

    EK Married Club-11

    AC 4 එකත් එපා වෙනවා යකෝ මූදු ගිහිල්ලම:frown::frown::frown::frown: මෙහ්,ලොක්කා අර අරක (ඔව් ඔව් ඒක) දිනේ වෙනස් උනා කියල නිවේදනයක් ආවේ නෑ:no::no::no: ආ පෙරියා
  6. Malitharox

    EK Married Club-11

    මොකද්ද හොඳ එතකොට?
  7. Malitharox

    EK Married Club-11

    කොමොඩෝ දාගෙන ඉන්නේ අෆ්ෆා ඌ හරි නෑ වගෙයි
  8. Malitharox

    EK Married Club-11

    ලැපට මල් වාරේ:lol: ඇවිල්ලද කොහෙද slow වෙලා බන් අම්බානෙක:eek::eek::eek:
  9. Malitharox

    EK Married Club-11

    සුභ මෙව්වා එකක් වේවා (ඔව් ඔව් එයින් එකක් තමයි.....)
  10. Malitharox

    ඔහේ ඉන්නවා බං, කොහෙද අතුරුදන් උනේ එකපාරට?

    ඔහේ ඉන්නවා බං, කොහෙද අතුරුදන් උනේ එකපාරට?
  11. Malitharox

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනාථ කුකුල්ලු,
  12. Malitharox

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් // සයුර ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා….හද, තනිවෙනා මොහොතින් හදේ කොතැනක... උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන්...
  13. Malitharox

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇතිනේ අහගත්තා:dull::dull::dull: කටේ ඇලෙන ඒවා කාපියව් දැන්:frown:
  14. Malitharox

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දිව්‍ය ලෝකේ පුස්ලාඩo ද කොහෙද බිබික්කං කියල වෙන කුන්ඩවාලයක් නේ අරන් ඇවිත් තියෙන්නේ උඹ
  15. Malitharox

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ෆොළිෂි යණවා හරිය! මස්කට් ගැන :මස්කට් කන මූන: එහෙනම් උඹ කාල තියෙන්නේ ඌ පෙන්නපු අයිටම් එකේම කල් ඉකුත් වෙච්චි එකක් :හිනා වෙවී බිම පෙරළෙමි:
  16. Malitharox

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නගා කීවේ මස්කට් ගැනෙයි? ඕකාට කැවිලා තියෙන්නේ දිව්‍යලෝකේ කැවිලිද කොහෙද?:P:P:P:P අත්:oo::oo:
  17. Malitharox

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට හිතුණා :rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl: මුට දෙවේලක ලපං බං:P:P:P:P සල්ලි දීල ගන්:angry::angry::angry::angry:
  18. Malitharox

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙහෙ ඉඳන් ඔහේ එනකොට ගල් නැතුව ඇති එහෙනං
  19. Malitharox

    2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    **lu karaya :angry::angry::angry: අත තියන් නෑ ඌට

    No contents