උඹ මං ගැන දන්නේ නැති නිසයි ඔහොම කියන්නේ
මං ගැන හොඳටම දන්නා එවුන් ඉන්නවා මේකේ
උන්ගෙන් අහපං,උන් දන්නවා මම දහදුරා දේශපාලුවන්ට කඩේ යන තරම් පහත තත්වෙකට වැටිච්චි එකෙක් නොවෙන විත්තිය.
ජඩමාධ්‍ය වලින් පුම්බන දේ උඹල දකින්නේ
ඒ දේ ඇත්ත නෙවෙයි කියල මම දන්නේ මම ඔය කියන අංකල්ලාව ආශ්‍රය කරලා තියෙන හින්ද...