මෙහෙමයි,එක එකා එක එක කටකතා පතුරවනවා, උඹ ඔය එකක් වත් විස්වාස නොකර පලයන් එන කැම්පස් එකකට,එතැනදී මූණදෙන්න වෙන කවර හෝ උප සංස්කෘතියකට අනුගත වෙයි ඉබේම එතකොට.
උප සංස්කෘතියක් නැති කැම්පස් ජීවිතයක් හරියට ලුණු,තුනපහ නොමැති හොද්දක් වගේය.
විඳීම යනු දුක,සතුට,විශ්මය හා ප්‍රහසනයේ එකතුවකි.