ඔව්,ප්‍රභාකරන් නායකයෙක්. 100%ක් සාර්ථක නොවුනත්(අපේ වාහෙලා 25%ක් වත් නැහැනේ)
ප්‍රභාකරන් තමන් සතු හැකියාව මිනිස්සුන්ගේ විනාසයට නැතුව යහපතට යෙදුවා නම් ඌ මිනිස්සුන්ගෙන් සෑහෙන ගරු බුහුමන් ලබන කෙනෙක් වෙන්න තිබුණා.
නමුත් හැකියාව තිබුණු පලියට මිනිහෙක්ගේ වටිනාකම වැඩි වෙන්නේ නෑ...
ඒකයි පිරබාහරන් නරුමයෙක්...