ඒක ඇත්ත යාළුවා...හිත් හඳුනා ගැනීම තමයි ආදරේදි ගොඩක්ම වැදගත් වෙන්නෙ...
මං එකඟයි ඔබේ අදහස් සමඟ... කුඩා කාලෙ ඉදලම හොඳ මඟ පෙන්වීමක් අත්‍යාවශ්‍යයි හැම කෙනෙකුටම... දෙමව්පියො, ගුරුවරු, සමාජය, ගුවන් විදුලිය, රූපවාහිනිය... ඔය වගේ හැමදෙයකින්ම මිනිසෙකුගෙ සිතුම් පැතුම් වෙනස් කරන්න පුළුවන්... වැරදි ආදර්ශයක්...